Wednesday, November 4, 2015

CRYSIS 2 ගේම් එක කෙලින්ම ඩවුන්ලෝඩ් කරගන්න.

CRYSIS 2 ගේම් එක කෙලින්ම ඩවුන්ලෝඩ් කරගන්න.



 Graphics අතින් ඉතාමත් ඉහල Rating එකක් තියෙන සුපිරි Action ගේම් එකක් තමයි Crysis 2 කියන්නේ. weapons එහෙම නවීන පන්නයේ ඒවා තමයි තියෙන්නේ. Satellite  පහසුකම සහිතව නියම Map එකකුත් ඔයාලට ලැබෙනවා.

ගේම් එක ක්‍රියා කිරීමට අවශ්‍යය අඩුම සුදුසුකම් ටික තමයි මේ.


  • OS: Windows XP/Vista/7/8
  • Processor: INTEL Core 2 Duo E4400 2.0GHz
  • RAM: 2 GB RAM (3 GB for Vista/7)
  • Video Memory: 512 MB
  • Video Card: NVIDIA GeForce 8800 GT or ATI Radeon HD 3850
  • Sound Card: DirectX Compatible
  • DirectX: 9.0c
  • Hard Drive: 11 GB free


ගේම් එක සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියා කිරීමට ඉල්ලන සුදුසුකම්.


  • OS: Windows XP/Vista/7/8
  • Processor: INTEL Core 2 Duo E6750 2.66GHz
  • RAM: 4 GB
  • Video Memory: 1 GB
  • Video Card: NVIDIA GeForce GTX 280 or ATI Radeon HD 4870
  • Sound Card: DirectX Compatible
  • DirectX: 9.0c
  • Hard Drive: 11 GB free



අපි දෙන Direct Download ලින්ක් කොටස් 9 ම ඩවුන්ලෝඩ් කරගෙන පිළිවෙලට Install කරන්න. ( Size : 6.08 GB ) දැන් ඉතින් 6.08GB කිව්වම බය වෙන්න එපා. Free internet යන්න පුළුවන් හැටිත් මම ඔයාලට කියල දීලනේ තියෙන්නේ.











ඩවුන්ලෝඩ් කරලා Install කරද්දි පාස්වර්ඩ් එකක් ඉල්ලයි ඒකට මෙන්න මේක ලබා දෙන්න.
          www.newgamesbox.com

ස්ක්රීන් ෂොට් වගයක් තියෙනවා මේ බලන්නකෝ.




කොහොමද ගේම් එක පට්ට නේද..? පේනවා නේ මේ කතාව යන්නේ සම්පූර්ණයෙන්ම New york Town එකේමයි.
හරි එහෙනම් මම යනවා... මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් මට කියන්න. පුළුවන් තරම් ඉක්මනට විසදුමක් දෙන්නම්...

No comments:

Post a Comment