Showing posts with label English-Sinhala Dictionary. Show all posts
Showing posts with label English-Sinhala Dictionary. Show all posts

Friday, November 6, 2015

MALALASEKARA ENGLISH-SINHALA DICTIONARY Free download


MALALASEKARA ENGLISH-SINHALA DICTIONARY Free download

මේ වෙනකොට ලංකාවේ ගොඩක් අය පාවිච්චි කරන්නේ මධුර ශබ්දකොශය. එ්ත් හුග දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි සමහර ඉංග්‍රීසි වචන වලට අදාල සිංහල තේරුම් මෙම ශබ්දකෝශයේ අැතුලත් නොවීම. ඉතින් එ්කට විසදුමක් විදිහට මලලසේකර ශබ්දකෝශය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. දැනට මලලසේකර එක ඩවුන්ලෝඩ් කරන්න ගොඩක් ලින්ක්ස් තියෙනවා.