Monday, November 9, 2015

තරු සලකුණු වලින් පෙන්නන Password එක මොකක්ද කියල බලා ගමුද?

තරු සලකුණු වලින් පෙන්නන Password එක මොකක්ද කියල බලා ගමුද?



                  අපි සාමාන්‍යයෙන් FB එකට නැත්නම් Gmail එකට ඔය වගේ මොන Site එකක Account එකකට Log වෙන්න ගියත් ඒකෙදි අපේ Password එක පෙන්නන්නෙ ***** ඔන්න ඔය වගේ තරු සලකුණු වලින් නේ.. ඉතින් මේ තරු සලකුණු වලින් පෙන්නන Password එක මොකක්ද කියල හොයා ගන්න සරල ක්‍රමයක් තියෙනවා..


මෙන්න මේ විදිහට කරලා බලන්නකෝ..

·         මුලින්ම තමන්ට Log වෙන්න ඕනි Site එකට යන්න..
·         දැන් Username ,  Password එක Type කරන්නකෝ..
·         ඊළගට ඔය පහළ තියෙන Java Script එක ඔයාගේ Address Bar එකේ ගහල Enter කරන්න..

javascript: alert(document.getElementById('Passwd').value);




·         එතකොට ලස්සනට Password එක පෙන්වයි..

අපේ යාලුවෝ එහෙම FB එකට Log වෙනකොට Password එක Remember වෙන්න දීල තිබුනොත් මේ ක්‍රමේට ලේසියෙන් බලා ගන්න පුලුවන්..

( Face Book Gmail Account Password Remember. Face Book Gmail Account Password Remember. Face Book Gmail Account Password Remember. Face Book Gmail Account Password Remember. Face Book Gmail Account Password Remember. Face Book Gmail Account Password Remember. ) 

No comments:

Post a Comment