Friday, November 6, 2015

ඔබගේ පරිගණකයේ අැති තොරතුරු හොරකම් කරන SPYWARE අයින් කරමු.

ඔබගේ පරිගණකයේ අැති තොරතුරු හොරකම් කරන SPYWARE අයින් කරමු.




      තමන්ගෙ පරිගණකයේ අැති තොරතුරු හොරෙන් ලබා ගැනීම සදහා විවිද පුද්ගලයන් භාවිත කරන දෙයක් තමයි මේ SPYWARE කියලා හදුන්වන්නේ. මේවා, සදහටම ඔයාගේ පරිගණකයෙන් අයින් කරලා දෙන සොෆ්ට්වෙයාර් එකක් තමා මෑල්වෙයර්බයිට්ස් (Malwarebytes) කියන්නේ.
ඔයාලට මේක පහල තියෙන ලින්ක් එකෙන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
         www.malwarebytes.org
මේක ඔ්නෙම කෙනෙකුට පහසුවෙන් භාවිතා කරන්න පුලුවන් විදිහට තමයි නිපදවල තියෙන්නෙ. භය නැතුව පාවිච්චි කරන්න පුළුවන් විශ්වාසදායක සොෆ්ට්වෙයාර්  එකක්.

Malwarebytes remove Spyware sinhala . Malwarebytes remove Spyware sinhala . Malwarebytes remove Spyware sinhala . Malwarebytes remove Spyware sinhala . Malwarebytes remove Spyware sinhala . Malwarebytes remove Spyware sinhala . Malwarebytes Spyware sinhala . Malwarebytes remove Spyware sinhala . Malwarebytes remove Spyware sinhala . Malwarebytes remove Spyware sinhala . Malwarebytes remove Spyware sinhala .



No comments:

Post a Comment