Wednesday, June 24, 2015

සීනි සම්බෝලය

සීනි සම්බෝලය







අවශ්‍ය ද්‍රව්‍ය



  • ලූනු කි.ග්‍රෑ 2
  • උම්බලකඩ ග්‍රෑ.400
  • තලාගත් කරාබුනැටි
  • කරදමුංගු, රම්පා, කරපිංච, සේර, කුරුදු පොතු
  • බැදගත් වියලි මිරිස් කුඩු
  • කෑලි සියඹලා ග්‍රෑ.10
  • තෙල් බෝතල් 1
  • රතු සීනි ග්‍රෑ.100


සාදන ක්‍රමය



ලූනු සෝදා ලියා කබලක බැද තෙත හිදගන්න. උම්බලකඩ, කරදමුංගු, රම්පා, කරපිංච, සේර, කුරුදු පොතු අාදිය තෙලේ දමා බැදෙන්නට හැර කෑලි මිරිස් ටිකක් එකතු කරන්න. සියඹලා යුශ වලට සීනි මිශ්‍ර කර තබන්න. දැන් ලිපේ අැති චාච්චියට ලූනු ටික දමා කලවම් කර මද ගින්නේ තබන්න. දැන් සියඹලා මිශ්‍රණය දමා කළවම් කරන්න. දෙහි ගෙඩියක යුෂ රත්කර දමන්න.




No comments:

Post a Comment