Sunday, November 8, 2015

Google Translate ලොව සුපිරි භාශා පරිවර්තකයා.

Google Translate ලොව සුපිරි භාශා පරිවර්තකයා.



අද මම කියන්න යන්නේ Google Translate ගැනයි. Google Translate කිව්වම ඉතින් ලංකාවේ ඉන්න Internet භාවිතා කරන පිරිසගෙන් 90%ක් විතර දන්නවා මේ මොකක්ද කියලා. ඔයත් මේ 90% අතරෙ ඉන්න කෙනෙක් නම් මේ ලිපිය නොදැක්කා වගේ ඉන්න.
මම අද මේ ලිපිය දාන්නේ Google Translate ගැන නොදන්න 10% ක පිරිසට එ් ගැන කියල දෙන්න. අැත්තටම මොකක්ද මේ Google Translate කියන්නේ. Google Translate කියන්නේ එක් භාශාවක් සැනෙකින් තවත් භාශාකට පරිවර්ථනය කරදීම සදහා Google අායතනය විසින් හදුන්වල දීල තිබෙන විශිෂ්ට වැඩසටහනක්. මෙහි සිංහල භාශාව අැතුළුව තවත් භාශාවන් විශාල ප්‍රමාණයක් අැතුලත්ව තියෙනවා. මේලින්ක් එකෙන් සයිට් එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට පරිවර්තනය කරගන්න ඔ්න කරන වචනය/වාක්‍යය/රචනාව ටයිප් කරලා Translate කියන එක ඔබන්න. එතකොට ඔයගොල්ලන්ට පරිවර්තනය කරගන්න ඔ්න කරන වචනය/වාක්‍යය/රචනාව පරිවර්තනය වෙලා පෙන්වනවා.

1 comment:

  1. Where to Bet on Sports To Bet On Sports In Illinois
    The 바카라 사이트 best sports bet types and wooricasinos.info bonuses available worrione in Illinois. The most common sports betting options available. 토토 사이트 코드 Bet $20, Win $150, Win $100 herzamanindir.com/ or

    ReplyDelete