Sunday, November 22, 2015

Youtube එකටත් Stop Button එකක් දාගමු..

Youtube එකටත් Stop Button එකක් දාගමු..




                     හැමෝම Youtube භාවිතා කරනවා. එ්ත් කාටවත් Youtube වලදි Stop Button එකක් හමු උනේ නැහැනේ. Pause Button එක විතරයි තියෙන්නේ කවුරුත් දන්නවනේ.


ඉතින් ඔයා Youtube Video එකක් බලන ගමන් මැදදි Pause කලාට වෙන්නේ Video එක Play වෙන එක නවතින එක විතරයි. එ්ත් Video එක Render වෙලා අපේ Data ටික කැපෙනවා. Data කියන්නේ හිග සම්පතක් නේ. ඉතින් මේකට විසදුමක් විදියට අපි දෙන Stop Video Button එක යොදාගන්න පුලුවන්. එතකොට Data ටිකත් ඉතුරුයි. Purse එකටත් වාසියි.


මේක සහය දක්වන්නේ Google Chrome Browser එකට විතරයි. ඔන්න එහෙනම් ඔයාගෙ Chrome Browser එකෙන් ගිහින් පහළින් Download කරගන්න.







Youtube Stop Button. Youtube Stop Button. Youtube Stop Button. Youtube Stop Button. Youtube Stop Button. Youtube Stop Button. Youtube Stop Button. Youtube Stop Button. Youtube Stop Button. Youtube Stop Button. Youtube Stop Button. Youtube Stop Button. Youtube Stop Button. Youtube Stop Button. Youtube Stop Button.




No comments:

Post a Comment