Sunday, November 22, 2015

IGI 2 එකේ ඔක්කොම Mission ඔක්කොම එක පාර Unlock කරගමුද?

IGI 2 එකේ ඔක්කොම Mission  ඔක්කොම එක පාර Unlock කරගමුද?




IGI 2 ගේම් එක කියන්නේ අපේ රටේ වගේම ලෝකෙ ගොඩක් රටවල්වල ලොකු පොඩි කා අතරත් එක සේ ජනප්‍රිය වෙච්ච ගේම් එකක්නේ. IGI නොගහපු කෙනෙක් හොයන එකනම් ටිකක් අමාරු වැඩක්. කොයි කාටත් මතක නැති වෙන්න බෑ අපි මිෂන් එකක් ඉවර කරගන්න කාපු කට්ට.
ඔය කාට කාටත් අයෙත් දාල බැලුවොත් එක පාරින් ගේම ඉවර කරන එකනම් ටිකක් අමරුයි. ඒ තරම්ම මේ ගේම සුපිරියි.

කියන්න ආපු දේත් තව චුට්ටෙන් අමතක වෙනවා. අද අපි මහ පාරෙන් කියන්න හදන්නේ IGI 2 එකේ සේරම Mssion ටික එකපාර Unlock කරගන්නේ කොහොමද කියලා. එතකොට ඉතින් තමන්ට කැමති මිෂන් එක හිතේ හැටියට ගහන්න පුලුවන් නේ.

හරි මුලින්ම මෙතනින් ගිහින් මේ පුංචි File එක Download කර ගන්නකෝ. (22KB)



  • ප්‍රතමයෙන්ම IGI 2 Install කරල නැත්නම් Install කරගන්න.
  • දැන් ඔයාගෙ C Drive එකේ IGI 2 - Covert Strike කියල තියෙන Folder එක Open කරගන්න.
  • ඒක ඇතුලෙ තියෙන PC කියන Folder එක Open කරගන්න.
  • ඊලගට Save Game කියන Folder එක Open කරගන්න.
  • හරි දැන් ඔයා Download කරගත්ත File එක Extract කරලා එතනට Replace කරන්න.
  • දැන් ඉතින් Restart කරලා ඔයා කැමති Mission එකක් ගහන්න...

කොහොමද අාතල් එක....... එහෙනම් අපි ගියා.. අායිත් වැදගත් ලිපියක් එක්ක හමුවෙමු. මහ පාර සමග රැදී සිටින්න....


තවත් වටිනා වැදගත් බොහෝදේ සදහා....


No comments:

Post a Comment