Thursday, November 19, 2015

Android Phone එක ඔයාගෙ laptop එකේ Wire-less Mouse එක කරගමුද ?

Android Phone එක ඔයාගෙ laptop එකේ Wire-less Mouse එක කරගමුද ?


අද මම කියන්න යන්නෙ පරිගණකයේ Mouse එක විදියට ඔයාගෙ Android phone එක භාවිතා කරන්නේ කොහොමද කියලා.. පොඩි වැඩ ටිකක් තමයි කරන්න තියෙන්නෙ..
මේ ක්‍රමේට ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් පරිගණකයේ මවුස් එක විදියට භාවිතා කරන්න පුලුවන්.
මේ වැඩේ කරන්න නම් අපිට Wi-fi පහසුකම ඕනි කරනවා.. මේ සදහා ඔයාගෙ Android දුරකතනයට Wi-fi Mouse Application එක ස්ථාපනය කරගන්න ඕනි.. ඔන්න ඒක ඔය පහළ තියෙන Link එකෙන් ගිහින් Play Store එකෙන් නොමිලේම Download කරගන්න.


( Download කිරීම සදහා තත්පර 5 කට පසු දකුණු පස ඉහළින් ඇති Skip Add යන්න Click කරන්න. )

දැන් ඔයාගේ Lap එකේ හා ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ Wi-fi පහසුකම සක්‍රීය කරගෙන Android phone එකේ අපි අලුතින් Install කරගත්ත Wi-fi Mouse Application එක Run කරන්න..


සාමාන්‍ය Mouse එකකින් කරන සියලුම දේවල් දැන් ඔයාගෙ Android phone එකෙන් කරන්න පුලුවන්.. 

Wi-fi Mouse Application Wi-fi Mouse Application Wi-fi Mouse Application Wi-fi Mouse Application Wi-fi Mouse Application Wi-fi Mouse Application Wi-fi Mouse ApplicationWi-fi Mouse ApplicationWi-fi Mouse ApplicationWi-fi Mouse ApplicationWi-fi Mouse ApplicationWi-fi Mouse ApplicationWi-fi Mouse Application Wi-fi Mouse Application Wi-fi Mouse Application Wi-fi Mouse Application Wi-fi Mouse Application Wi-fi Mouse ApplicationWi-fi Mouse Application

No comments:

Post a Comment