Thursday, November 19, 2015

ඉංග්‍රීසියෙන් වාක්‍ය හදන්න කට්ට කාපු කාලේ දැන් ඉවරයි. ඔයා සිංහලෙන් හදන්න. මෙයා ඉංග්‍රීසියෙන් හදල දෙයි. ( Grammer Buddy )

ඉංග්‍රීසියෙන් වාක්‍ය හදන්න කට්ට කාපු කාලේ දැන් ඉවරයි. ඔයා සිංහලෙන් හදන්න. මෙයා ඉංග්‍රීසියෙන් හදල දෙයි. ( Grammer Buddy )



ඔන්න අපේ Android යාළුවන්ට අද මම ෙදන්න යන්නේ සුපිරිම App එකක් තමයි. අපේ ගොඩක් යාළුවන්ට කඩ්ඩ හරියට බෑනේ. තිත්ත උනත් ඉතින් ඔ්ක තමයි අැත්ත. ඔන්න ඉතින් සුපිරියට කඩ්ඩ පොලිෂ් කරගන්න වගේම කඩු ලියන්න සුපිරි ඇන්ඩ්‍රොයිඩ් App එකක් හම්බ උනා.

සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි ව්‍යාකරණ (Grammar) ඉගෙනගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ නිපදවූ ප්‍රථම සහ එකම මෘදුකාංගය ලෙසින් "Grammar Buddy" නම් මෙම Android මෘදුකාංගය හදුන්වන්න පුළුවන්. මෙම මෘදුකාංගය තුලින් ඔබට අවශ්‍ය ආකාරයේ සිංහල වාක්‍යය ගොඩනගා ඊට අදාළ නිවැරදි ව්‍යාකරණ සහිත ඉංග්‍රීසි පරිවර්තනයන් ලබාගන්න පුළුවන්.


ඉංග්‍රීසි භාෂාවේ තියෙන වාක්‍ය සහ ප්‍රශ්න ආකාර 80 කට වැඩි ප්‍රමාණයක් දැනට මෙම මෘදුකාංගයට ඇතුලත් වන අතර ඉදිරියේදී තවදුරටත් මෙම මෘදුකාංගය වැඩිදියුණු කිරීමට නියමිතව තියෙනවා. ඔ්ගොල්ලන්ට ඔ්නෙ විදිහට වාක්‍යයේ විවිද කොටස් (කතෘපදය, කර්මපදය, ක්‍රියාව, කාලය... ආදී) වෙනස් කිරීමෙන් ඊට අදාළ ඉංග්‍රීසි පරිවර්තනයන් ලබාගන්න පුළුවන්. මේ App එක 100% ක් නොමිලේ දෙන App එකක්. වැඩි කතා ඔ්නෙ නෑ. පහලින් ගිහින් Download කරගන්නකො එහෙනම්.




( Download කිරීම සදහා තත්පර 5 කට පසු දකුණු පස ඉහළින් ඇති Skip Add යන්න Click කරන්න. )



යාලුවන්ටත් මේ ගැන දැනගන්න අමතක නොකර Share කරන්න.

"Grammar Buddy" "Grammar Buddy" "Grammar Buddy" "Grammar Buddy" "Grammar Buddy" "Grammar Buddy" "Grammar Buddy" "Grammar Buddy" "Grammar Buddy" "Grammar Buddy" "Grammar Buddy" "Grammar Buddy" "Grammar Buddy" "Grammar Buddy"Grammar Buddy" "Grammar Buddy" "Grammar Buddy" "Grammar Buddy" "Grammar Buddy" "Grammar Buddy"Grammar Buddy" "Grammar Buddy" "Grammar Buddy" "Grammar Buddy" "Grammar Buddy"

No comments:

Post a Comment