ශ්‍රී ලංකාවේ අාදි වාසීන්
![]() |
වර්ථමානය
වන විට වැඩි වශයෙන්ම පිලිගැනීමට ලක් වී අැති මතයක් වනුයේ විජය කුමාරයා ලංකාවට
පැමිණ, එවකට යක්ෂ ගෝත්‍රයේ නායිකාවක්ව සිටි කුවේණිය සමග විවාහ වීමෙන් පසු ,
ඔවුනට ඉපදුණු දරු දෙදෙනාගේ (ජීවහත්ත සහ දිසාලා) පරපුරෙන් වැදි පරපුර අාරම්භවූ
බවයි. වැද්දන් පහසුවෙන් හදුනාගත හැකි මූලික ලක්ෂණ කිහිපයකින් යුක්තය.
