Wednesday, November 4, 2015

16GB PEN DRIVE එකක් නොමිලේම ගෙදරටම ගෙන්න ගමු.

16GB PEN DRIVE එකක් නොමිලේම ගෙදරටම ගෙන්න ගමු.


මම අද කියන්න යන්නෙ ඔයාලට, නොමිලේම 16GB PEN DRIVE එකක් ගෙදරටම ගෙන්න ගන්නෙ කොහොමද කියලා. මේ සයිට් එකේ Register වෙලා, හොයන පොයින්ට්ස් වලට මේගොල්ලෝ PRIZES දෙනවා. 16GB PEN DRIVE විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් නොමිලේ ගෙන්න ගන්න පුළුවන්.
දැන් ඉතින් හාපෝ... ඕක හරියන වැඩක් නෙමෙයි කියලා නිකන් ඉන්න එපා.... මොකද මේකෙන් point හොයලා Prizes ගෙන්න ගත්ත අය ඉන්නවා. අනික පොයින්ට්ස් හොයන්න මහ ලොකු දෙයක් කරන්න ඔ්නෙත් නෑ. පොයින්ට් හොයන එක බොහොම ලේසි වැඩක්. මුලින්ම මෙතනින්
ගිහින් විස්තර ටික දීලා රෙජිස්ටර් වෙන්නකෝ.. හරි දැන් ඔයාගේ email inbox එකට යන Activation Link එක ක්ලික් කරලා Account එක Active කරගන්න.
මේකෙ PRIZES හම්බවෙන්නෙ තියන Points ගාන අනුව. 16GB PEN DRIVE එකක් ගෙන්නගන්න නම් පොයින්ට් 30 ඔ්න වෙනවා. දවසටපොයින්ට් 2ක් හොයන්න පුලුවන්. එ් කියන්නෙ දවස්15න් 16GB PEN DRIVE එකක් ගන්න පුලුවන්.

හරි දැන් අපි බලමු පොයින්ට් හොයන්නෙ කොහොමද කියලා?

මේක ගොඩාක් ලෙසි වැඩක්. කරන්න තියෙන්නෙ හැමදාම Account එකට ලොග් වෙලා Missions වල අහල තියන ප්‍රශ්නයට හරි උත්තරේ දෙන එක. උත්තරේ හරි නම් පොයින්ට් එකක් ලැබෙනවා. එ් වගේම හැමදාම Log වෙනවටත් පොයින්ට් 1ක් ලැබෙනවා. හැමදාම Log වෙනවට ලැබෙන පොයින්ට් එක ගන්න Collect Daily Points කියන එක ක්ලික් කරන්න. ඒ වගේම Referral Link එක යාලුවන්ට එක දිලා එ් අයවත් Register කර ගන්න. ඒකටත් Point 1ක් ලැබෙනවා. Referral Link එක Invite Friends වලින් ගන්න පුලුවන්. යාළුවො 15ක් හදාගත්ත නම් 16GB PEN DRIVE එකක් එවෙලෙම ගන්න පුලුවන්,
එහෙනම් ඉතින් ඉතුරු ටික ඔයාල අතේ තමා තියෙන්නෙ. Points හොයලා prize එකක් ගෙන්නගන්න. කොහොද වැඩේ මරු නේද....?


FREE 16GB PEN DRIVE! FREE 16GB PEN DRIVE. FREE 16GB PEN DRIVE. FREE 16GB PEN DRIVE. FREE 16GB PEN DRIVE. FREE 16GB PEN DRIVE. FREE 16GB PEN DRIVE. FREE 16GB PEN DRIVE.     

No comments:

Post a Comment