Showing posts with label Android tricks. Show all posts
Showing posts with label Android tricks. Show all posts
Thursday, November 19, 2015
ඇන්ඩ්‍රොයිඩ් Apps පරිගණකයේ Run කරන්න නියම Software එකක්. Bluestacks නොවේ.
Labels:
Android tricks,
Computer tricks
ඇන්ඩ්‍රොයිඩ් Apps පරිගණකයේ Run කරන්න නියම Software එකක්. Bluestacks නොවේ.
අපේ යාලුවෝ හැමදෙනාම වගේ Android apps පරිගණකයේ Run කරන්න භාවිතා කරන්නේ Bluestacks
කියන Apps Player එකනේ.. ඒකට හේතුව උනේ Bluestacks
වලට සාර්ථක විකල්පයක් තිබුනේ නෑ. ඉතින් පාවිච්චි කරපු අය
දන්නවනේ Bluestacks
වලට Ram එක ගොඩක් Use කරනවා කියලා. ඒ වගේම තමයි මේ Software එක
Install කරන්න නම් අඩුම තරමේ 2GB Ram එකක් වත් තියෙන්න ඔ්නේ.
ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙනුත් Skype, WhatsApp, Viber Calls Record කරමුද?
Labels:
Android tricks
ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙනුත් Skype, WhatsApp, Viber Calls Record කරමුද?
අපේ යාලුවො නිතර නිතර අපෙන් අහන ප්‍රශ්නයකට
උත්තරයක් දෙන්න ඔ්නේ කියලා හිතුනා. ඉතින් මොකක්ද මේ ප්‍රශ්නය. එ් තමයි Skype, WhatsApp, Viber වගේ ඒවයින් අපිට ලැබෙන Calls
record කරගන්නෙ කොහොමද කියන
එක. ඉතින් මේ වැඩේ කරගන්න පුලුවන් App එකක් මම අද දෙනවා. Skype, WhatsApp, Viber වල විතරක් නෙමෙයි තවත් ගොඩක් Calls record කරගන්න මේකෙන්
පුලුවන්.
කැමරාව On කරලා ගණන් ටික පෙන්නන්න. මෙයා ගණන් ටික හදලා දෙයි.
Labels:
Android tricks,
iOS tricks
කැමරාව On කරලා ගණන් ටික පෙන්නන්න. මෙයා ගණන් ටික හදලා
දෙයි.
අපේ ගනන් කාරයන්ට ඉතාමත් වටින app එකක් ඔන්න ගෙනාවා. මේකෙ
නම Photo Math. ගණිත ගැටලු ඉතාමත් ලේසියෙන් විසදාගන්න මේකෙන් පුළුවන්. ගණිත
ගැටලුව තමන්ගෙ ස්මාර්ට් දුරකතනයේ කැමරාව යොදා ගෙන Scan කලාම පිළිතුරු ලැබෙනව විතරක් නෙමෙයි පියවරෙන් පියවර ගැටළුව
විසදගන්න හැටිත් කියල දෙනවා.
ඉංග්‍රීසියෙන් වාක්‍ය හදන්න කට්ට කාපු කාලේ දැන් ඉවරයි. ඔයා සිංහලෙන් හදන්න. මෙයා ඉංග්‍රීසියෙන් හදල දෙයි. ( Grammer Buddy )
Labels:
Android tricks
ඉංග්‍රීසියෙන් වාක්‍ය හදන්න කට්ට කාපු කාලේ දැන් ඉවරයි. ඔයා සිංහලෙන් හදන්න. මෙයා ඉංග්‍රීසියෙන් හදල දෙයි. ( Grammer Buddy )
ඔන්න අපේ Android යාළුවන්ට අද මම ෙදන්න යන්නේ සුපිරිම App එකක් තමයි. අපේ ගොඩක් යාළුවන්ට කඩ්ඩ හරියට බෑනේ. තිත්ත
උනත් ඉතින් ඔ්ක තමයි අැත්ත. ඔන්න ඉතින් සුපිරියට කඩ්ඩ පොලිෂ් කරගන්න වගේම කඩු
ලියන්න සුපිරි ඇන්ඩ්‍රොයිඩ් App එකක් හම්බ උනා.
ඔබේ Android දුරකතනයෙනුත් අධිවේගයෙන් Download කරන්න.
Labels:
Android tricks
ඔබේ Android දුරකතනයෙනුත් අධිවේගයෙන් Download කරන්න.
ඉතින් මේ Post එකනම් ගොඩක්ම වටින්නේ අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවන්ට තමයි. මේ App එක භාවිතා කරලා අපිට පුලුවන් සුපිරිම වේගයකින් ඕනිම File එකක් Download කරගන්න. ඉතින් මේ ගැන වැඩිය විස්තර කියන්න ඕනි වෙන එකක් නෑ කියලා හිතනවා. මේ App එකේ නම Advanced Download Manager (ADM)
Sunday, November 8, 2015
App එකකින් නොමිලේම අපේ පෙනුම ලස්සන කරගමු.
Labels:
Android tricks
App එකකින් නොමිලේම අපේ පෙනුම ලස්සන කරගමු.
App එකකින් නොමිලේම අපේ පෙනුම ලස්සන කරගමු.
පරිගණකයෙන් උසස් මට්ටමේ ෆොටෝ එඩිටින් වැඩ කරනවනම් photoshop, gimp වැනි විශේෂ වැඩසටහනක් ඉන්ස්ටෝල් කරගන්න ඔ්නේ. නමුත්
අැන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හරි අැපල් මෙහෙයුම් පද්ධතිය හරි තියෙන දුරකතන
හෝ ටැබ්ලට් වලින් උසස් මට්ටමේ ෆොටෝ එඩිටින් වැඩ කරනවනම් නොමිලේ දෙන
මොබයිල් අැප්ස් යොදා ගන්න පුළුවන්.
Subscribe to:
Posts (Atom)