කිසිදු මෘදුකාංගයක් නොමැතිව IP Address එක වෙනස් කරන හැටි මෙන්න..
ඔබ ශ්‍රී ලංකාවේ කොහෙන් අන්තර්ජාලයට සම්බන්ධ වුනත් , ඔබේ IP Address එක , කිසිදු මෘදුකාංගයක් භාවිතා නොකර , ඇත්තටම ඇමරිකාවෙන් හෝ එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුන පුද්ගලයෙක්ගේ විධියට වෙනස් කර ගෙන , Block කරල තියේන ඕනැම වෙබ් සයිට් එකකට යන්නේ මෙහමයි. ඒ සදහා මම මේ පහලින් කියල තියේන දේවල් හරියටම කරන්න.