Sunday, May 31, 2015

ලොව උසම දියඅැලි 15

ලොව උසම දියඅැලි 15

නම                  පිහිටීම                      උස
එ්න්ජල් 

එ්න්ජල්                      වෙනිසියුලාව                           මී: 979
යොසිමයිට්                   එක්සත් ජනපදය                      මී: 739
මාඩල්පෝසන්             නෝර්වේ                                 මී: 655
ටුගෙලා                        දකුණු අප්‍රිකාව                          මී: 614
කිව්කිව්නන්                 වෙනිසියුලාව                            මී: 610
සදර්ලන්ඩ්                    නවසීලන්තය                            මී: 580

ලොව උසම කදු 20

ලොව උසම කදු 20

නම                  පිහිටීම                      උස

එවරස්ට්                        ඉන්දියාව                                 මී: 8848
කේ 2                            පකිස්ථානය                             මී: 8611
කන්චන්ජුන්ගා              නේපාලය-ඉන්දියාව                මී: 8598
ලොට් සී 1                     නේපාලය-ටිබැටය                  මී: 8511
මකාලු 1                        නේපාලය-ටිබැටය                  මී: 8480
ලොට් සී 2                     නේපාලය-ටිබැටය                  මී: 8400
ධවලගිරි                        නේපාලය                                මී: 8172

ලොව දිගම ගංගා 10

ලොව දිගම ගංගා 10


නම                  පිහිටීම                      දිග

නයිල්                           ඊජිප්තුව-සුඩානය                      කි.මී 6,671
අැමසන්                     බ්‍රසීලය                                      කි.මී 6,437
යැංසිකි                         චීනය                                        කි.මී 6,379
මිසුරි-මිසිසිපි                එක්සත් ජනපදය                       කි.මී 5,970
ඔබ්-ඉර්ටුෂ්                   සෝවියට් දේශය                       කි.මී 5,410
හොවැංහෝ                 චීනය                                        කි.මී 4,672
කොංගෝ                     සයිරේ-කොංගෝව                   කි.මී 4,667
අාමූර්                         සෝවියට් දේශය                       කි.මී 5,700
ලීනා                             සෝවියට් දේශය                      කි.මී 4,400
මැකෙන්සි                    කැනඩාව                                  කි.මී 4,240

තෝමස් අල්වා එඩිසන් ( Thomas alva edison )

තෝමස් අල්වා එඩිසන් ( Thomas alva edison )

          තෝමස් අල්වා එඩිසන් 1847-02-03 දින එක්සත් ජනපදයේ ඔහියෝ (Ohio) ප්‍රාන්තයේ මිලාන් නුවර උපත ලැබීය. ඉතා දිළිදු පවුලක උපත ලද බැවින් ඔහුට විධිමත් අධ්‍යාපනයක් ලැබිමට නොහැකි විය. ඔහු ගිය පාසල ඔහුට මාස කිහිපයකින්ම එපා විය. එ් ඔහුට ඉගැන්වූ ගුරුවරයා ඔහු “තකතීරුවකු” සේ සලකා ක්‍රියා කල බැවිණි. කවුරු කෙසේ කීවත් එඩිසන්ගේ මව තම පුත්‍රයා හැදින්වූයේ ඉතාම බුද්දිමත් කුසලතා පිරි දරුවකු ලෙසයි. අැය ඔහුට හැකිතරමින් ගෙදරදී පාඩම් කියා දුන්නාය. ඔහුගේ උනන්දුව යොමු වූයේ රසායන විද්‍යාව සහ බලශක්ති නිෂ්පාදනය වැනි විශයන් වෙතයි.
            ඔවුන් දෙවෙනි වරට පදිංචි වූ පෝටි හියුරන් නුවර දුම්රියවල  පුවත් පත්, රට කජු හා අලුත් මල් විකිණීම කළ එඩිසන් තමන් ඉපැයූ මුදල් මහත් අරපිරිමැස්මෙන් හා ප්‍රයෝජනවත් ලෙස වියදම් කළේය. ඔහු එම මුදල් වියදම් කර අලුත් පොත් පත්, සගරා, රසායන ද්‍රව්‍ය දාහක (burners), පරීක්ෂණ නළ,

අැලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල් ( Alexander graham bell )


අැලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල් ( Alexander graham bell ) (ක්‍රි.ව 1847-1922)

            අැලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල් 1847-03-03 වන දින ස්කොට්ලන්තයේ එඩින්බරෝ හි උපත ලැබීය. අැලෙක්සැන්ඩෙර් බාල වියේදී අධ්‍යාපනය ලැබුවේ තම සීයා, පියා සහ ඔවුන් දෙදෙනාගේම මිත්‍රයන් වූ ගුරුවරුන්ෙගනි. එය නිවසේදී ලද අධ්‍යාපනයකි. ඉන් පසු නුදුරු පාසලක අධ්‍යාපනය ලැබ එඩින්බරෝ නුවර  උසස් පෙළ පාසලකට අැතුලු විය. ඊලගට ඔහු අධ්‍යාපනය ලැබුවේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙනි. ප්‍රතම උපාධිය එම අායතනයෙන් ලැබූ ඔහු ජර්මනියේ වුර්ස්බර්ග් (Wursborge) විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් දිනා ගති. එයින් අැලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල් ගේ speed and sound පිළිබදව උනන්දුව විදිමත් විදුහුරැ මගකට යොමු මූ බව පෙනේ. ඔහු සංගීතය (Music) හා වාග් ව්‍යවහාරය (Linguistics) පිළිබදව ගුරුවරයෙකු ලෙස සේවය කරමින් ශ්‍රවය අාබාධිත අයගේ යහපත උදෙසා විවිධ පර්යේෂන කරන්නට පටන් ගත්තාය.
            මිනිස් ශබ්දය කනට අැසෙන මානයෙන් අෑතට යැවිය හැකිද

ජන කවි

ජන කවි

ජන කවි යනු මොනවාද?


අතීතයේ විසූ ජනයාගේ ප්‍රධාන රැකියාව වූයේ ගොවිතැනයි. වර්ථමානයේ මෙන් කුලිය දී වැඩ කර ගැනීමක් එකල නොවීය. තමන්ගේ වැඩ තමන්ම කර ගත්තේය. මෙසේ තනිව වැඩ කිරීමේදී අැතිවන පාළුව මහන්සිය මග හරවා ගැනීමට ඔවුන්ගේ මුවින් ඉබේ පිට විය. එසේ ජනයා විසින් කියන ලද කවි ජන කවි යනුවෙන් හැදින්වේ. මේ කවි කියූ කෙනෙකු, ලියූ කෙනෙකු සදහන් වී නොමැත.
            විවිධ වර්ගයේ ජන කවි අැත. උදාහරණ වශයෙන් පැල් කවි, ගොයම් කවි, නෙළුම් කවි, කරත්ත කවි, පතල් කවි, පාරු කවි, කුරහන් කවි හා කමත් කවි යනාදිය සදහන් කල හැකිය.

ග්‍රී ලංකාවේ ගංගා

ග්‍රී ලංකාවේ ගංගා

නම                                  අාරම්භය                  අවසානය                   දිග

මහවැලි ගග                  සමනළ කන්ද                ත්‍රීකුණාමලය                 සැ: 208
මල්වතු ඔය                  දඹුළු අඩවිය                   මන්නාරම                     සැ: 102
කැළණි ගග                  සමනළ කන්ද                කොළඹ                        සැ: 90
යාන් ඔය                     සීගිරි කන්ද                    පුල්මුඩේ                       සැ: 94
කලා ඔය                     බුධරගොල්ල                 පුත්තලම                       සැ: 97
වළවේ ගග                  සමනළ කන්ද                 අම්බලන්ගොඩ             සැ: 83

ශ්‍රී ලංකාවේ අාදි වාසීන්

ශ්‍රී ලංකාවේ අාදි වාසීන්



ග්‍රී ලංකාවේ වැද්දන් ලෙස හදුන්වනු ලබන මෙම අාදි වාසීන්ගේ අාරම්භය කෙසේ, කවදා සිදුවී අැත්දැයි නිශ්චිතවම සදහන් කිරීමට අපහසුය. කෙසේ නමුත් මේ පිලිබදව විවිධ මත ඉදිරිපත් වී අැත.
            වර්ථමානය වන විට වැඩි වශයෙන්ම පිලිගැනීමට ලක් වී අැති මතයක් වනුයේ විජය කුමාරයා ලංකාවට පැමිණ, එවකට යක්ෂ ගෝත්‍රයේ නායිකාවක්ව සිටි කුවේණිය සමග විවාහ වීමෙන් පසු , ඔවුනට ඉපදුණු දරු දෙදෙනාගේ (ජීවහත්ත සහ දිසාලා) පරපුරෙන් වැදි පරපුර අාරම්භවූ බවයි. වැද්දන් පහසුවෙන් හදුනාගත හැකි මූලික ලක්ෂණ කිහිපයකින් යුක්තය.

Friday, May 8, 2015

හැදින්වීම

බ්ලොග් අඩවිය හදුන්වා දීම.   


   තාක්ෂණයත් සමග දිනෙන් දින දියුණුවන නූතන ලෝකයේ සෑම අංශයකම පාහේ බහුලව භාවිතා වන විෂය ක්ෂේත්‍රයක් ලෙස තොරතුරු තාක්ෂණය හදුනා ගත හැකිය. එහිදී අන්තර්ජාල බ්ලොග් අඩවියකට හිමිවන්නේ ඉතාමත් වැදගත් ස්ථානයකි.
               එබැවින් මාගේ ප්‍රථම නිර්මාණය ලෙස "මහ පාර" අන්තර්ජාල බ්ලොග් අඩවිය පළමුවෙන්ම මම ඔබට හදුන්වා දෙන්නෙමි.
                  දැනුම, විනෝදය, රසාස්වාදය, සමාජය යනාදී විවිද වූ සංකල්පයන්ගෙන් සැදුම් ලද මාගේ "මහ පාර" ඔස්සේ ගමන් කිරීමෙන් ඔබට යමක් ලබාගත හැකියැයි මා විශ්වාස කරමි.
           ඉතින් මාගේ මෙම පුන්චි සටහනට පුන්චි තිතක් තබමි.