තව මාස 6 කින් මහින්ද රාජපක්ෂ මේ රටේ පාලකයා වුනේ නැත්තම් මම අනාවැකි කියන එක නවත්වනවා - දෛවඥ ඉන්දික තොටවත්ත
ඉන්දික තොටවත්ත
දෛවඥයා පසුගියදා චම්පිකගේ “බටයා” හෙවත් ධනුෂ්ක රාමනායකගේ කටුනායක ‘Eagles Lagoon View’ හෝටලයේ පැවති විවාහය උත්සවය අතරතුර වන අතර පමණ ඉක්මවා අඩියක්
ගසා සිටි ඉන්දික තොටවත්ත එම අවස්ථාවට එක්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉතා
නරක අකාරයට අපහස වන අයුරින් කතා කර ඇති අතර “තමුන්නාන්සෙට
රාජ යෝගයක් නෑ. මහින්ද රාජපක්ෂගෙ ජන්ම කේන්දරයේ මහා නරක වෙලාවක තමයි ජනාධිපතිවරණය
පැවැත්වුනේ. ඒක නිසයි තමුන්නාන්සෙ බලයට ආවෙ.
