IGI 2 එකේ ඔක්කොම Mission ඔක්කොම එක පාර Unlock කරගමුද?
IGI 2 ගේම් එක කියන්නේ අපේ රටේ වගේම ලෝකෙ ගොඩක් රටවල්වල ලොකු පොඩි
කා අතරත් එක සේ ජනප්‍රිය වෙච්ච ගේම් එකක්නේ. IGI නොගහපු කෙනෙක් හොයන එකනම් ටිකක් අමාරු වැඩක්. කොයි
කාටත් මතක නැති වෙන්න බෑ අපි මිෂන් එකක් ඉවර කරගන්න කාපු කට්ට.