Showing posts with label Home. Show all posts
Showing posts with label Home. Show all posts

Friday, May 8, 2015

හැදින්වීම

බ්ලොග් අඩවිය හදුන්වා දීම.   


   තාක්ෂණයත් සමග දිනෙන් දින දියුණුවන නූතන ලෝකයේ සෑම අංශයකම පාහේ බහුලව භාවිතා වන විෂය ක්ෂේත්‍රයක් ලෙස තොරතුරු තාක්ෂණය හදුනා ගත හැකිය. එහිදී අන්තර්ජාල බ්ලොග් අඩවියකට හිමිවන්නේ ඉතාමත් වැදගත් ස්ථානයකි.
               එබැවින් මාගේ ප්‍රථම නිර්මාණය ලෙස "මහ පාර" අන්තර්ජාල බ්ලොග් අඩවිය පළමුවෙන්ම මම ඔබට හදුන්වා දෙන්නෙමි.
                  දැනුම, විනෝදය, රසාස්වාදය, සමාජය යනාදී විවිද වූ සංකල්පයන්ගෙන් සැදුම් ලද මාගේ "මහ පාර" ඔස්සේ ගමන් කිරීමෙන් ඔබට යමක් ලබාගත හැකියැයි මා විශ්වාස කරමි.
           ඉතින් මාගේ මෙම පුන්චි සටහනට පුන්චි තිතක් තබමි.