තේරවිලි
ගින්නක් නැතුව නගින දුම -
මීදුම
කැලයේ නැති ඉන්න -
යකඩ ඉන්න
ඔක්කොගෙම මල්ලි -
කොත්ත මල්ලි
ඔක්කොගෙම අක්කා -
වට්ටක්කා
තනි කකුලෙන් ඉන්න සුද්දා - හත්ත
අහසට දිග රිට -
වැහි බින්දුව
ඔබේ සාක්කුවේ නොතිබිය යුතු දෙයකි - හිලක්
අගුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා - දුම්රිය
දෙයියන්ගේ දුන්න -
දේදුන්න