Sunday, November 22, 2015

UC Browser එක දැන් ඔබේ පරිගණකයටත්. - UC Browser pc version

UC Browser එක දැන් ඔබේ පරිගණකයටත්.


            UC Browser එක ගැන ඉතින් මම අමුතුවෙන්ම කියන්න ඕනි නැහැ. මොකද ජංගම දුරකථන වල බහුලවම බාවිතා වෙන්නේ මේ Uc browser එක. ඉතින් මෙච්චර කාලයක් ජංගම දුරකතන වලට පමනක් සීමාවෙලා තිබ්බ මේ සුපිරි Browser එක දැන් ඔයාලගේ පරිගණකයෙනුත් බාවිතා කරන්න පුළුවන්. 
ජංගම දුරකතන වල බාවිතා කරන අය දන්නවා මේකේ තියෙන Speed එක කොහොමද කියලා. ඔයාලගේ පරිගණකයෙනුත් මේ සුපිරි Speed එක අත් විදින්න පුළුවන්. මූලික වශයෙන් ඉන්ටර්නෙට් සැරිසැරීමේ වේගයත් ඩවුන්ලෝඩ් ස්පීඩ් එකත් දියුනු කරලා තමයි මේක හදලා තියෙන්නේ. 


මේ Browser එකේ Google Extension පවා භාවිතා කරන්න පුළුවන්. එ්  වගේම එක ක්ලික් එකකින් Videos Download කිරීමේ පහසුකමත් මේකේ තියෙනවා. ඉතාමත් ලස්සන තීම්ස් භාවිතා කරන්නත් පුළුවන්. 

පහළින් ගිහින් Download කරගන්න.




තවත් වටිනා වැදගත් බොහෝදේ සදහා....


 UC Browser pc version  UC Browser pc version UC Browser pc version UC Browser pc version UC Browser pc version UC Browser pc version UC Browser pc version UC Browser pc version UC Browser pc version UC Browser pc version UC Browser pc version UC Browser pc version UC Browser pc version UC Browser pc version UC Browser pc version UC Browser pc version UC Browser pc version UC Browser pc version UC Browser pc version UC Browser pc version UC Browser pc version UC Browser pc version UC Browser pc version UC Browser pc version UC Browser pc version



No comments:

Post a Comment