Sunday, November 22, 2015

VLC එකෙන් Youtube Videos Download කරමුද?

VLC එකෙන් Youtube Videos Download කරමුද?



VLC media player එක අපේ කොල්ලෝ කෙල්ලෝ අතර හුගක් ජනප්‍රියයි. මොකද මේකේන් ඔ්නෑම වර්ගයක Videos වගේම ඔ්නෑම වර්ගයක Audio එකක් උනත් Play කරගන්න පුළුවන්. ඉතින් අද මම කියන්න යන්නේ හැමෝම දන්න VLC එකෙන් Youtube එකේ Videos Download කර ගන්නේ කොහොමද කියලා.
ඔයාලා ගාව VLC media player එක නැත්තම් මෙතනින් ගිහින් එ්ක Download කරගෙන Install කරගන්න.

හරි දැන් පහලින් දාලා තියෙන විදිහට කරන්න.
  1. මුලින්ම Youtube එකට ගිහින් Download කරගන්න ඕනි Video එකේ Link එක Copy කරගන්න.
  2. දැන් VLC Player එක Open කරලා Media > Stream වලට යන්න. (Ctrl + S Press කලත් හරි )
  3. Network ගිහින් Copy කරගත්ත Link එක Paste කරලා Play දෙන්න.
  4. වීඩියෝ එක Play උනාට පස්සේ Tool > Codec Information වලට යන්න.. (Ctrl + J Press කලත් හරි )
  5. දැන් Location Link එක Copy කරලා Firefox වල Address Bar එකේ Paste කරලා Paste & Go කරන්න..
  6. දැන් වීඩියෝ එක උඩ Right Click කරලා Save Video දෙන්න.. එච්චරයි.


වැඩේ ඉවරයි. කරලා බලලා කොහොමද වැඩේ කියලා පහලින් ලියාගෙනම යන්න........


තවත් වටිනා වැදගත් බොහෝදේ සදහා....



VLC එකෙන් Youtube Videos Download කරමුද? VLC එකෙන් Youtube Videos Download කරමුද? VLC එකෙන් Youtube Videos Download කරමුද? VLC එකෙන් Youtube Videos Download කරමුද? VLC එකෙන් Youtube Videos Download කරමුද? VLC එකෙන් Youtube Videos Download කරමුද? VLC එකෙන් Youtube Videos Download කරමුද? VLC එකෙන් Youtube Videos Download කරමුද? VLC එකෙන් Youtube Videos Download කරමුද? VLC එකෙන් Youtube Videos Download කරමුද? VLC එකෙන් Youtube Videos Download කරමුද? VLC එකෙන් Youtube Videos Download කරමුද? VLC එකෙන් Youtube Videos Download කරමුද?VLC එකෙන් Youtube Videos Download කරමුද?


No comments:

Post a Comment