Thursday, November 19, 2015

කැමරාව On කරලා ගණන් ටික පෙන්නන්න. මෙයා ගණන් ටික හදලා දෙයි.


කැමරාව On කරලා ගණන් ටික පෙන්නන්න. මෙයා ගණන් ටික හදලා දෙයි.


      අපේ ගනන් කාරයන්ට ඉතාමත් වටින app එකක් ඔන්න ගෙනාවා. මේකෙ නම Photo Math. ගණිත ගැටලු ඉතාමත් ලේසියෙන් විසදාගන්න මේකෙන් පුළුවන්. ගණිත ගැටලුව තමන්ගෙ ස්මාර්ට් දුරකතනයේ කැමරාව යොදා ගෙන Scan කලාම පිළිතුරු ලැබෙනව විතරක් නෙමෙයි පියවරෙන් පියවර ගැටළුව විසදගන්න හැටිත් කියල දෙනවා.


මයික්‍රෝබ්ලින්ක් කියන ආයතනය විසින් තමයි මේ App එක නිර්මාණය කරලා තියෙන්නේ. එකතු කිරීම් , අඩු කිරීම් ,වැඩි කිරීම් හා බෙදීම් යන මූලික ගණිත කර්ම සහ තවත් ගණිත කර්මයන් මේ App එකෙන් පහසුවෙන් කරගන්න පුලුවන්.

Optical Character Recognition කියන තාක්ෂණය යොදා ගෙන තමයි මේ App එක ගණිත ගැටළු විසදන්නේ. (හරි හරි ඉතින්. මොන තාක්ෂණය යොදාගත්තත් ඔයාලට ප්‍රශ්නයක් නෑ තමයි. එ්ක දැම්මේ ඔ්ගොල්ලන්ට දැන ගන්න)
iOS,Windows සහ Android දුරකතන සදහා මෙම Apps එක ලබා ගන්න පුලුවන්.  

Android දුරකථන සදහා




ios දුරකථන සදහා



( Download කිරීම සදහා තත්පර 5 කට පසු දකුණු පස ඉහළින් ඇති Skip Add යන්න Click කරන්න. )



Photo Math.Photo Math.Photo Math.Photo Math.Photo Math.Photo Math.Photo Math.Photo Math.Photo Math.Photo Math.Photo Math.Photo Math.Photo Math.Photo Math.Photo Math.Photo Math.Photo Math.Photo Math.Photo Math.Photo Math.Photo Math.Photo Math.Photo Math.

No comments:

Post a Comment