Thursday, November 19, 2015

ඇන්ඩ්‍රොයිඩ් Apps පරිගණකයේ Run කරන්න නියම Software එකක්. Bluestacks නොවේ.

ඇන්ඩ්‍රොයිඩ් Apps පරිගණකයේ Run කරන්න නියම Software එකක්. Bluestacks නොවේ.




   අපේ යාලුවෝ හැමදෙනාම වගේ Android apps පරිගණකයේ Run කරන්න භාවිතා කරන්නේ Bluestacks කියන Apps Player එකනේ.. ඒකට හේතුව උනේ Bluestacks වලට සාර්ථක විකල්පයක් තිබුනේ නෑ. ඉතින් පාවිච්චි කරපු අය දන්නවනේ Bluestacks වලට Ram එක ගොඩක් Use කරනවා කියලා. ඒ වගේම තමයි මේ Software එක Install කරන්න නම් අඩුම තරමේ 2GB Ram එකක් වත් තියෙන්න ඔ්නේ.
ඉතින් මේ සේරටම හොදම විසදුමක් තමයි අද මම දෙන්නේ.
මේ Software එක ඉතාමත් අඩුවෙන් තමයි Ram එක Use කරන්නේ.. පරිගණකය Struck වෙන්නේ නැතිව වැඩ කරන්නත් පුලුවන්. පහල තියෙන ලින්ක් එකෙන් Download කරගන්න.



( Download කිරීම සදහා තත්පර 5 කට පසු දකුණු පස ඉහළින් ඇති Skip Add යන්න Click කරන්න. )


Android apps Bluestacks  Android apps Bluestacks  Android apps Bluestacks  Android apps Bluestacks  Android apps Bluestacks  Android apps Bluestacks  Android apps Bluestacks  Android apps Bluestacks  Android apps Bluestacks  Android apps Bluestacks  Android apps Bluestacks  Android apps Bluestacks  Android apps Bluestacks  Android apps Bluestacks  Android apps Bluestacks  Android apps Bluestacks  Android apps Bluestacks 

No comments:

Post a Comment