උපන් ලප හෙළි කරන ජීවිතයේ රහස්.
අද මම අරගෙන අවා ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන ලිපියක්. මේක තිබුනේ පත්තරයක. කියවලා බලන්න. හැබැයි මේවා ඔ්නවට වඩා හිතට අරගෙන අනේ මගේ අතන උපන් ලපයක් තියෙනවනේ මෙතන උපන් ලපයක් තියෙනවනේ කියලා දුක් වෙන්න නම් එපා. මොකද තමන්ගේ හිත හයියනම්, අාත්ම විශ්වාසය තියෙනවනම් ඔ්නම සාත්තරයක් වෙනස් කරන්න පුළුවන්.
