Sunday, November 22, 2015

Peazip තියෙනකල් ලොකු ලොකු File උනත් ලොකු නෑ.

Peazip තියෙනකල් ලොකු ලොකු File උනත් ලොකු නෑ.   





ඔන්න ඉතින් මම අදත් තවත් සුපිරිම Software කෑල්ලක් ගෙනාවා. මේකත් ඉතින් Extract මෘදුකාංගයක්ම තමයි. ඒ වගේම මේකෙන් වැඩ කරන්න ලේසියි වගේම ඉතා ලොකු File එකක් උනත් පොඩි MB ගාණකට Compress කරන්න මේක නියමයි. එ්කයි මම කිවුවේ ලොකු ලොකු File උනත් දැන් ලොකු නෑ කියලා. ඒ වගේම ඔය ලොකු ලොකු File කෑලි කෑලි වලට කඩා ගන්නත් මේකෙන් පුලුවන්.
අපි හිතමු ලොකු Game එකක් නැත්නම් Backup එකක් කියල. ඉතින් සාමාන්‍ය DVD එකක ගහන්න පුලුවන් 4 GB නේ. ඉතින් මේකෙන් පුලුවන් DVD වලට හරියන්න File එක කෑලි කෑලි වලට කපාගන්න.

ඉතින් මේ මෘදුකාංගය Install කරන්නවත් ඕනෙවෙන්නේ නෑ. Pen එකක උනත් තියාගෙන වැඩ කරන්න පුලුවන්. කොහොමද සුපිරියි නේද අෑ.........

ඔන්න එහෙනම් පහළින් Download කරගන්නකෝ.




තවත් වටිනා වැදගත් බොහෝදේ සදහා....

No comments:

Post a Comment