Thursday, November 19, 2015

Opera Mini Mobile Virsion එක ඔබේ පරිගණකයටත්. (Data ඉතුරු කරගෙන නෙට් යන්න)

Opera Mini Mobile Virsion එක ඔබේ පරිගණකයටත්.  (Data ඉතුරු කරගෙන නෙට් යන්න)


  Opera mini කිව්වම ඉතින් කවුද දන්නැත්තේ. මේක අපේ Phone වලට විතරක් එන Browser එකක්නේ. එ් කිව්වේ Opera mini කියන්නේ Mobile virsion එකක්. මේ Browser එක use කරන යාළුවෝ දන්නවා මේකේ Data කැපෙන්නේ පට්ට අඩුවෙන් කියලා.
අනිකුත් PC Browsers වගේම Opera PC virsion එකේ උනත් Data කැපෙනවනේ ලොවෙත් නැති වෙන්න. ඉතින් Dongle වලින් net යන අපේ කොල්ලෝ කෙල්ලන්ට Data කියන්නේ හුගක් වටින සම්පතක්.  ඉතින් මේ Opera Mini Mobile Virsion එක ඔයාගෙ පරිගණකයටත් දාගත්තොත් ඔයාගෙ Data ටික ඉතුරු කරගන්න පුලුවන්. මේකෙදි සියලුම Page Load වෙන්නේ Phone එකේ විදියට තමයි. ඒ වගේම Use කරන්න තියෙන්න්නෙත් Phone එකේ විදියටම තමයි. ගොඩක් වෙලාවට Number Pad එකෙන්. ඒක නිසා මුලදි ටිකක් වැඩේ අමාරු වෙයි. එ්ත් වැඩේ අල්ලගත්තම ගොඩ තමා ඉතින්.

 හරි එහෙනම් මෙතනින් ගිහින් Download කරගන්න.


( Download කිරීම සදහා තත්පර 5 කට පසු දකුණු පස ඉහළින් ඇති Skip Add යන්න Click කරන්න. )

 මේක Facebook යන්න එහෙමත් ගොඩක් වටිනවා. තවත් වටිනා ලිපියකුත් එක්ක පස්සේ හමුවෙමු.


Opera Mini Mobile Virsion  Opera Mini Mobile Virsion  Opera Mini Mobile Virsion  Opera Mini Mobile Virsion  Opera Mini Mobile Virsion  Opera Mini Mobile Virsion  Opera Mini Mobile Virsion  Opera Mini Mobile Virsion  Opera Mini Mobile Virsion  Opera Mini Mobile Virsion  Opera Mini Mobile Virsion  Opera Mini Mobile Virsion   

No comments:

Post a Comment