Sunday, November 22, 2015

Need For Speed Run Free download කරගන්න.

Need For Speed Run Free download කරගන්න.



Need for Speed කිව්වම ඉතින් කවුරුත් දන්නවනේ. ඔන්න ඉතින් තවත් සුපිරිම Game එකක් තමයි මහ පාරෙන් අද දෙන්න යන්නේ. Need for Speed Game මාලාවෙ Run කියන Game එක ගැන ඉතින් කව්රුත් අහල අැතිනේ. වැඩි විස්තර ඕනි නැහැ සුපිරිම කාර් රේස් එකක් තමයි මේක.

ගේම් එක ක්‍රියා කිරීමට අවශ්‍යය අඩුම සුදුසුකම් ටික තමයි මේ.


  • CPU: 2.4 GHz Intel Core 2 Duo or AMD Equivalent
  • CPU Speed: Info
  • RAM: 3 GB
  • OS: Windows Vista SP2 32-bit
  • Video Card: 512 MB RAM ATI Radeon 4870 or higher performance / 512 MB RAM NVIDIA GeForce 9800 GT or higher performance

ගේම් එක සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියා කිරීමට ඉල්ලන සුදුසුකම්.



  • CPU: 3.0 GHz Intel Core 2 Quad or AMD Equivalent
  • CPU Speed: Info
  • RAM: 4 GB
  • OS: Windows 7 SP1 64-bit
  • Video Card: 1024 MB RAM ATI Radeon HD 6950 / 1024 MB RAM NVIDIA GeForce GTX 560
  • Sound Card: Yes
  • Free Disk Space: 18 GB


මේ පහල තියෙන Video එකත් බලල ඉන්නකෝ...





 අපි Game එක Part වලට කඩල Direct Download කරගන්නයි දෙන්නෙ.. ඔක්කොම Part ටික Download කරල එක Folder එකක් ඇතුලට දාල Winrar එකෙන් Part 1 එක Extract කරගත්තනම් හරි.. එතකොට Part සේරම එකතු වෙලා එක File එකක් විදියට Extract වෙයි. මම හිතන්නේ මම කියපු එක තේරුනා කියලා. හරි එහෙනම් පහලින් Download කරගන්නකෝ.....

Part1
Part2
Part3
Part4
Part5
Part6
Part7
Part8

Extract Password එකට  www.ovagames.com දෙන්න.

No comments:

Post a Comment