Friday, December 11, 2015

උකුලෙන් හෙළිවන කාන්තා රහස්.

උකුලෙන් හෙළිවන කාන්තා රහස්.





            අපි මීට කලින් ලිපියක් පලකලා ඔයාලට මතක අැති 'උපන් ලප හෙළි කරන ජීවිතයේ රහස්' කියලා ලිපි පෙලක්. ඉතින් අදත් මේ සූදානම එ් වගේ දේහ ලක්ෂණ විද්‍යාවට අනුව කාන්තාවගේ උකුල බලා කියන්න පුළුවන් අනාවැකි කිහිපයක් පිළිබඳව කියලා දෙන්නයි. රුවැති යුවතියන්ගේ උකුලේ හැඩය අනුව ඇය ගැන නිවැරදි වැටහීමක් මේ අනුව ඇති කරගන්න පුළුවන්.

මාලු පාන් නිවසේදීම සාදා ගන්නා ආකාරය. how to make fish bun.

හැමෝම කන්න ආස මාලු පාන් ගෙදරදීම රසවත්ව සාදා ගනිමු.




අවශ්ය  දේ,

  • පාන් පිටි 250g
  • යීස්ට් 5g
  • ලා උණු කිරි 100ml (වතුර 100ml දැම්මත් කමක් නෑ)
  • සීනි 1 tbsp
  • ලුනු ½ tsp

ගොවියාගේ අතමිට සරුකරන බුලත් වගාවක් ඔබත් අරඹන්න.

ගොවියාගේ අතමිට සරුකරන බුලත් වගාවක් ඔබත් අරඹන්න.




ප්‍රධානව වගා කරන ප්‍රදේශ


අපනයනය සඳහා කුරුණෑගල ,ගම්පහ සහ කෑගල්ල යන දිස්ත්‍රික්කද තෙත්  සහ අතරමැදි කලාපවල මෙන්ම වියළිකලාපයේද වගාකරන අතර ගෙවතු ආශ්‍රිතව ද වගාකළ හැකි හොඳ ආර්ථික භෝගයකි.

සාර්ථකව සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්නේ කෙසේද? (How to Face an Interview)

සාර්ථකව සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්නේ කෙසේද?








අපේක්ෂකයා රැකියාවටත්, රැකියාව අපේක්ෂකයාටත් ගැළපෙනවාද යන්න සොයා බැලෙන ක්‍රියාදාමයකි
ඔබ සම්මුඛ පරීක්ෂණයකට යන විට ඔබේ ජීව දත්ත පත්‍රිකාව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය අත තිබෙනවා. ඔවුන්ට ඔබ සමග කතා කිරීමට අවශ්‍ය වන්නේ ඉන් තීරණය කර ගත නොහැකි දේවල් ටිකක් පමණි.

Wednesday, December 9, 2015

තව මාස 6 කින් මහින්ද රාජපක්ෂ මේ රටේ පාලකයා වුනේ නැත්තම් මම අනාවැකි කියන එක නවත්වනවා - දෛවඥ ඉන්දික තොටවත්ත

තව මාස 6 කින් මහින්ද රාජපක්ෂ මේ රටේ පාලකයා වුනේ නැත්තම් මම අනාවැකි කියන එක නවත්වනවා - දෛවඥ ඉන්දික තොටවත්ත



ඉන්දික තොටවත්ත දෛවඥයා පසුගියදා චම්පිකගේ බටයාහෙවත් ධනුෂ්ක රාමනායකගේ කටුනායක ‘Eagles Lagoon View’ හෝටලයේ පැවති විවාහය උත්සවය අතරතුර වන අතර පමණ ඉක්මවා අඩියක් ගසා සිටි ඉන්දික තොටවත්ත එම අවස්ථාවට එක්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉතා නරක අකාරයට අපහස වන අයුරින් කතා කර ඇති අතර තමුන්නාන්සෙට රාජ යෝගයක් නෑ. මහින්ද රාජපක්ෂගෙ ජන්ම කේන්දරයේ මහා නරක වෙලාවක තමයි ජනාධිපතිවරණය පැවැත්වුනේ. ඒක නිසයි තමුන්නාන්සෙ බලයට ආවෙ.

Tuesday, December 1, 2015

How To Change a IP Address & How To Log Internet As a USA Or UK Internet User


කිසිදු මෘදුකාංගයක් නොමැතිව IP Address එක වෙනස් කරන හැටි මෙන්න..



ඔබ ශ්‍රී ලංකාවේ කොහෙන් අන්තර්ජාලයට සම්බන්ධ වුනත් ඔබේ IP Address එක කිසිදු මෘදුකාංගයක් භාවිතා නොකර ඇත්තටම ඇමරිකාවෙන් හෝ එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුන පුද්ගලයෙක්ගේ විධියට වෙනස් කර ගෙන , Block කරල තියේන ඕනැම වෙබ් සයිට් එකකට යන්නේ මෙහමයි. ඒ සදහා මම මේ පහලින් කියල තියේන දේවල් හරියටම කරන්න.

නිවසේදී Pizza (පීසා) හදමු. pizza hadana hati sinhalen

නිවසේදී Pizza (පීසා) හදමු..



Dough අවශ්‍ය ද්‍රව්‍ය



පිටි 500g
ලුණු 10g
යීස්ට් 10g
බටර් Oil blend කරලා 50g ක්(Olive oil වඩා රසවත්)
කැමති නම් සූදුරු තේ හැදි 1

Sunday, November 29, 2015

නොමිලේ Payza Account ඒකක් සදා ගන්නා ආකාරය.

නොමිලේ Payza Account ඒකක් සදා ගන්නා ආකාරය.




                       අපි අන්තර්ජාලය තුල හොයන මුදල් ලබා ගැනිමට අපිට බහුලව මෙම ගිනුම් භාවිතා කරන්න වෙනවා.
දැනට පවතින අන්තර්ජාල බැංකු ගිනුම් අතරින් බොහෝ දෙනෙකු භාවිතා කරන ගිණුමක් තමයි මේ Payza කියන්නේ. මෙමගින් මුදල් ලැබීම හා මුදල් ගෙවීම යන දෙකමට  හැකියාවක් තියෙනවා. 

හරි දැන් අපි බලමු කොහොමද මේ ගිනුම සකස්කර ගන්නේ කියලා..

Saturday, November 28, 2015

How to use free internet on airtel

දිනපතා ඉන්ටර්නෙට් නොමිලේ යන්න තවත් ක්‍රමයක්.



ගොඩාක් අය ඉන්ටර්නෙට් නොමිලේ යන්න පුලුවන් ක්‍රමයක් අපෙන් ඉල්ලලා තිබුණා. ඒ නිසා ඔන්න කාටත් වටින නොමිලේ ඉන්ටර්නෙට් යන්න පුලුවන් ක්‍රමය ලෝබ නැතුව අපි ඔයාලට කියලා දෙනවා. මේ වගේ අලුත් වැඩ කෑලි , අලුත් සොෆ්ට්වෙයා  හැමදාම මහ පාර මගින් ඔයාලට අපි ලබා දෙනවා.

Sunday, November 22, 2015

උපන් ලප හෙළි කරන ජීවිතයේ රහස්.

උපන් ලප හෙළි කරන ජීවිතයේ රහස්.




අද මම අරගෙන අවා ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන ලිපියක්. මේක තිබුනේ පත්තරයක. කියවලා බලන්න. හැබැයි මේවා ඔ්නවට වඩා හිතට අරගෙන අනේ මගේ අතන උපන් ලපයක් තියෙනවනේ මෙතන උපන් ලපයක් තියෙනවනේ කියලා දුක් වෙන්න නම් එපා. මොකද තමන්ගේ හිත හයියනම්, අාත්ම විශ්වාසය තියෙනවනම් ඔ්නම සාත්තරයක් වෙනස් කරන්න පුළුවන්.

Peazip තියෙනකල් ලොකු ලොකු File උනත් ලොකු නෑ.

Peazip තියෙනකල් ලොකු ලොකු File උනත් ලොකු නෑ.   





ඔන්න ඉතින් මම අදත් තවත් සුපිරිම Software කෑල්ලක් ගෙනාවා. මේකත් ඉතින් Extract මෘදුකාංගයක්ම තමයි. ඒ වගේම මේකෙන් වැඩ කරන්න ලේසියි වගේම ඉතා ලොකු File එකක් උනත් පොඩි MB ගාණකට Compress කරන්න මේක නියමයි. එ්කයි මම කිවුවේ ලොකු ලොකු File උනත් දැන් ලොකු නෑ කියලා. ඒ වගේම ඔය ලොකු ලොකු File කෑලි කෑලි වලට කඩා ගන්නත් මේකෙන් පුලුවන්.

UC Browser එක දැන් ඔබේ පරිගණකයටත්. - UC Browser pc version

UC Browser එක දැන් ඔබේ පරිගණකයටත්.


            UC Browser එක ගැන ඉතින් මම අමුතුවෙන්ම කියන්න ඕනි නැහැ. මොකද ජංගම දුරකථන වල බහුලවම බාවිතා වෙන්නේ මේ Uc browser එක. ඉතින් මෙච්චර කාලයක් ජංගම දුරකතන වලට පමනක් සීමාවෙලා තිබ්බ මේ සුපිරි Browser එක දැන් ඔයාලගේ පරිගණකයෙනුත් බාවිතා කරන්න පුළුවන්. 

මදුරු කොයිල් එපා.. පරිගණකයෙන් වැඩක් ගමු.. දුමත් නෑ.. ගදත් නෑ.. ප්‍රශ්නෙකුත් නෑ..

දැන් මොකටද මදුරු කොයිල්? පරිගණකයෙන් වැඩක් ගමු.. දුමත් නෑ, ගදත් නෑ, ප්‍රශ්නෙකුත් නෑ.


අද අපේ මාතෘකාව මදුරුවෝ ගැන. මදුරුවේ කිව්වාම ඉතින් දැන් කස්ටියට මතක් වෙද්දිත් එපා වෙනවනේ. මට අද උදේ මේකට හරියන නියම විසදුමක් තියෙන ලිපියක් හම්බ වුනා. ඉතින් මම හිතුවා අපේ මහ පාරට හැමදාම එන යන අපේ යාළුවන්ටත් මේ ගැන කියලා දෙන්න ඔ්නේ කියලා. එ්ක නිසා ඉතාමත් අහිංසකව සතුටු සිතින් පුංචි උපුටා ගැනීමක් කලා. එ් ලිපිය පහලින් දාලා තියෙනවා..

IGI 2 එකේ ඔක්කොම Mission ඔක්කොම එක පාර Unlock කරගමුද?

IGI 2 එකේ ඔක්කොම Mission  ඔක්කොම එක පාර Unlock කරගමුද?




IGI 2 ගේම් එක කියන්නේ අපේ රටේ වගේම ලෝකෙ ගොඩක් රටවල්වල ලොකු පොඩි කා අතරත් එක සේ ජනප්‍රිය වෙච්ච ගේම් එකක්නේ. IGI නොගහපු කෙනෙක් හොයන එකනම් ටිකක් අමාරු වැඩක්. කොයි කාටත් මතක නැති වෙන්න බෑ අපි මිෂන් එකක් ඉවර කරගන්න කාපු කට්ට.

VLC එකෙන් Youtube Videos Download කරමුද?

VLC එකෙන් Youtube Videos Download කරමුද?



VLC media player එක අපේ කොල්ලෝ කෙල්ලෝ අතර හුගක් ජනප්‍රියයි. මොකද මේකේන් ඔ්නෑම වර්ගයක Videos වගේම ඔ්නෑම වර්ගයක Audio එකක් උනත් Play කරගන්න පුළුවන්. ඉතින් අද මම කියන්න යන්නේ හැමෝම දන්න VLC එකෙන් Youtube එකේ Videos Download කර ගන්නේ කොහොමද කියලා.

VLC media player එකේ සිංහලෙන් වැඩ කරමු.

VLC media player එකේ සිංහලෙන් වැඩ කරමු.



මම අද කියලා දෙන්න යන දේ නම් හුගක් අය දන්නවා කියලා මම දන්නවා. එ්ත් නොදන්න අයත් එක්කෙනෙක් දෙන්නෙක් හරි අැති කියලා හිතලා තමයි මේ Post එක දාන්න හිතුවේ. ඉතින් අද මම කියලා දෙන්නේ අපි හැමොම දන්න VLC player එකේ සිංහලෙන් වැඩ කරන්නේ කොහොමද කියන එකයි.

Need For Speed Run Free download කරගන්න.

Need For Speed Run Free download කරගන්න.



Need for Speed කිව්වම ඉතින් කවුරුත් දන්නවනේ. ඔන්න ඉතින් තවත් සුපිරිම Game එකක් තමයි මහ පාරෙන් අද දෙන්න යන්නේ. Need for Speed Game මාලාවෙ Run කියන Game එක ගැන ඉතින් කව්රුත් අහල අැතිනේ. වැඩි විස්තර ඕනි නැහැ සුපිරිම කාර් රේස් එකක් තමයි මේක.

Facebook හැකින් වලින් බේරෙන්න මේ ගැන දැනුවත් වෙන්න.

Facebook හැකින් වලින් බේරෙන්න මේ ගැන දැනුවත් වෙන්න.




                     මමත් net එකේ එහා මෙහා පීනන කොට තමයි මේ ලිපිය හම්බ වුනේ. ඉතින් මේ ලිපිය ගොඩක්ම වටින එකක් හින්දා අහිංසකව උපුටා ගැනීමක් කලා. මුලින්ම එ් ගැන සමාව ඉල්ලනවා. ඇත්තටම Facebook Hack කරන්න පුලුවන්ද කියන එක ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක්.. ඇත්තටම ඒක කරන්න පුලුවනිද ? පුලුවන් මේ ලෝකෙ බෑ  කියලා දෙයක් නැහැනේ.. ඒත් ඒක ඔය කට්ටිය කියන තරම් ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් නම් නෙමේ..

Youtube එකටත් Stop Button එකක් දාගමු..

Youtube එකටත් Stop Button එකක් දාගමු..




                     හැමෝම Youtube භාවිතා කරනවා. එ්ත් කාටවත් Youtube වලදි Stop Button එකක් හමු උනේ නැහැනේ. Pause Button එක විතරයි තියෙන්නේ කවුරුත් දන්නවනේ.

Thursday, November 19, 2015

Android Phone එක ඔයාගෙ laptop එකේ Wire-less Mouse එක කරගමුද ?

Android Phone එක ඔයාගෙ laptop එකේ Wire-less Mouse එක කරගමුද ?


අද මම කියන්න යන්නෙ පරිගණකයේ Mouse එක විදියට ඔයාගෙ Android phone එක භාවිතා කරන්නේ කොහොමද කියලා.. පොඩි වැඩ ටිකක් තමයි කරන්න තියෙන්නෙ..
මේ ක්‍රමේට ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් පරිගණකයේ මවුස් එක විදියට භාවිතා කරන්න පුලුවන්.

ඇන්ඩ්‍රොයිඩ් Apps පරිගණකයේ Run කරන්න නියම Software එකක්. Bluestacks නොවේ.

ඇන්ඩ්‍රොයිඩ් Apps පරිගණකයේ Run කරන්න නියම Software එකක්. Bluestacks නොවේ.




   අපේ යාලුවෝ හැමදෙනාම වගේ Android apps පරිගණකයේ Run කරන්න භාවිතා කරන්නේ Bluestacks කියන Apps Player එකනේ.. ඒකට හේතුව උනේ Bluestacks වලට සාර්ථක විකල්පයක් තිබුනේ නෑ. ඉතින් පාවිච්චි කරපු අය දන්නවනේ Bluestacks වලට Ram එක ගොඩක් Use කරනවා කියලා. ඒ වගේම තමයි මේ Software එක Install කරන්න නම් අඩුම තරමේ 2GB Ram එකක් වත් තියෙන්න ඔ්නේ.

ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙනුත් Skype, WhatsApp, Viber Calls Record කරමුද?

ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙනුත් Skype, WhatsApp, Viber Calls Record කරමුද?



අපේ යාලුවො නිතර නිතර අපෙන් අහන ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න ඔ්නේ කියලා හිතුනා. ඉතින් මොකක්ද මේ ප්‍රශ්නය. එ් තමයි Skype, WhatsApp, Viber වගේ ඒවයින් අපිට ලැබෙන  Calls record කරගන්නෙ කොහොමද කියන එක. ඉතින් මේ වැඩේ කරගන්න පුලුවන් App එකක් මම අද දෙනවා. Skype, WhatsApp, Viber වල විතරක් නෙමෙයි තවත් ගොඩක්  Calls record කරගන්න මේකෙන් පුලුවන්.

කැමරාව On කරලා ගණන් ටික පෙන්නන්න. මෙයා ගණන් ටික හදලා දෙයි.


කැමරාව On කරලා ගණන් ටික පෙන්නන්න. මෙයා ගණන් ටික හදලා දෙයි.


      අපේ ගනන් කාරයන්ට ඉතාමත් වටින app එකක් ඔන්න ගෙනාවා. මේකෙ නම Photo Math. ගණිත ගැටලු ඉතාමත් ලේසියෙන් විසදාගන්න මේකෙන් පුළුවන්. ගණිත ගැටලුව තමන්ගෙ ස්මාර්ට් දුරකතනයේ කැමරාව යොදා ගෙන Scan කලාම පිළිතුරු ලැබෙනව විතරක් නෙමෙයි පියවරෙන් පියවර ගැටළුව විසදගන්න හැටිත් කියල දෙනවා.

Opera Mini Mobile Virsion එක ඔබේ පරිගණකයටත්. (Data ඉතුරු කරගෙන නෙට් යන්න)

Opera Mini Mobile Virsion එක ඔබේ පරිගණකයටත්.  (Data ඉතුරු කරගෙන නෙට් යන්න)


  Opera mini කිව්වම ඉතින් කවුද දන්නැත්තේ. මේක අපේ Phone වලට විතරක් එන Browser එකක්නේ. එ් කිව්වේ Opera mini කියන්නේ Mobile virsion එකක්. මේ Browser එක use කරන යාළුවෝ දන්නවා මේකේ Data කැපෙන්නේ පට්ට අඩුවෙන් කියලා.

උතුර දකුණ හොයාගන්න Android phone එක Compass එකක් කරගමු.

උතුර දකුණ හොයාගන්න Android phone එක Compass එකක් කරගමු.



         වර්ථමානයේ ශ්‍රී ලංකාව දිහා බැලුවම පේනවා හුගක් මිනිස්සුන්ගේ උතුර දකුණ මාරුවෙලා කියලා. එ්කට කමක් නෑ. ඔන්න මම අදත් ගෙනාවා අපේ Android යාළුවන්ට වටින කියන දෙයක්.

ඉංග්‍රීසියෙන් වාක්‍ය හදන්න කට්ට කාපු කාලේ දැන් ඉවරයි. ඔයා සිංහලෙන් හදන්න. මෙයා ඉංග්‍රීසියෙන් හදල දෙයි. ( Grammer Buddy )

ඉංග්‍රීසියෙන් වාක්‍ය හදන්න කට්ට කාපු කාලේ දැන් ඉවරයි. ඔයා සිංහලෙන් හදන්න. මෙයා ඉංග්‍රීසියෙන් හදල දෙයි. ( Grammer Buddy )



ඔන්න අපේ Android යාළුවන්ට අද මම ෙදන්න යන්නේ සුපිරිම App එකක් තමයි. අපේ ගොඩක් යාළුවන්ට කඩ්ඩ හරියට බෑනේ. තිත්ත උනත් ඉතින් ඔ්ක තමයි අැත්ත. ඔන්න ඉතින් සුපිරියට කඩ්ඩ පොලිෂ් කරගන්න වගේම කඩු ලියන්න සුපිරි ඇන්ඩ්‍රොයිඩ් App එකක් හම්බ උනා.

ඔබේ Android දුරකතනයෙනුත් අධිවේගයෙන් Download කරන්න.


ඔබේ Android දුරකතනයෙනුත් අධිවේගයෙන් Download කරන්න.


        ඉතින් මේ Post එකනම් ගොඩක්ම වටින්නේ අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවන්ට තමයි. මේ App එක භාවිතා කරලා අපිට පුලුවන් සුපිරිම වේගයකින් ඕනිම File එකක් Download කරගන්න. ඉතින් මේ ගැන වැඩිය විස්තර කියන්න ඕනි වෙන එකක් නෑ කියලා හිතනවා. මේ App එකේ නම Advanced Download Manager (ADM)