Wednesday, June 24, 2015

සීනි සම්බෝලය

සීනි සම්බෝලය







අවශ්‍ය ද්‍රව්‍ය



  • ලූනු කි.ග්‍රෑ 2
  • උම්බලකඩ ග්‍රෑ.400

වඩේ

වඩේ







අවශ්‍ය ද්‍රව්‍ය



  • පරිප්පු
  • ලුණු

වට ලප්පන්

වට ලප්පන්







අවශ්‍ය ද්‍රව්‍ය



  • හකුරු 250g
  • බිත්තර 5 යි

චයිනීස් ෆ්‍රයිඩ් රයිස්

චයිනීස් ෆ්‍රයිඩ් රයිස්





අවශ්‍ය ද්‍රව්‍ය


බාස්මතී හාල් කි.ග්‍රෑ.1
හැම්, බේකන්, තැම්බූ කුකුල් මස්, කකුළුවන් හෝ ඉස්සන් අවු.8
බිත්තර 4
සෝයා සෝස් තේ හැදි 4
තක්කාලි සෝස් තේ හැදි 2
ලූනු ගස් හෝ ලීක්ස් රා ½ (කෑලි වලට කපා ගන්න)

මෘදුකාංගයක් නොමැතිව Files හංගමු

මෘදුකාංගයක් නොමැතිව Files හංගමු.


මම අද කියලා දෙන්න හදන දේ ඔයාලට හුගක් වැදගත් වෙයි කියලා හිතනවා. මම අද කියලා දෙන්න හදන්නේ මෘදුකාංගයක් නැතුව ඔයාලාගේ Files, Videos, Songs, photos, Folders වගේ දේවල් කාටවත් නොපෙනෙන විදිහට හංගන්නේ කොහොමද කියලා. වැඩි කතා ඔ්නේ නෑ අපි වැඩේට බහිමු.

Wednesday, June 17, 2015

මොබයිල් ෆෝන් සීක්‍රට් කෝඩ්

මොබයිල් ෆෝන් සීක්‍රට් කෝඩ්


ජංගම දුරකථන නිශ්පාදන සමාගම් විසින් ජංගම දුරකථන තුල සගවා අැති විවිධ තාක්ෂණික තොරතුරු ඩිස්ප්ලේ එකේ දර්ශනය කර ගැනීම සදහා විශේෂිත කේත තියෙනවා. දුරකථන වර්ගය අනුව මෙම කේත වෙනස් වෙනවා. පහල තියෙන ටික type කරලම බලන්නකෝ.

නැතිවූ දත්ත නැවත ලබා ගන්නා හැටි

නැතිවූ දත්ත නැවත ලබා ගන්නා හැටි


මම අද කියලා දෙන්න යන දේ නම් හුගක් අය දන්න දෙයක් තමයි. නමුත් නොදන්න කිහිප දෙනෙකුත් ඉන්න පුළුවන් නිසා මේ ලිපිය ලිවුවොත් හොදයි කියලා හිතුනා.
යම් අතපසු වීමකින්, වයිරස් වැඩසටහනක් නිසා, වෙනත් මෘදුකාංග දෝශයක් නිසා ඔයාගේ hard disk එකක හරි  pen drive, memory card යනාදී external drive එකක හරි අැති අත්‍යවශය file එකක් හරි මොකක් හරි දෙයක් delete උනා කියල හිතමුකෝ.

Monday, June 1, 2015

ජාතික ක්‍රීඩා

ජාතික ක්‍රීඩා

ශ්‍රී ලංකාව               -  වොලිබෝල්
ජපානය                 -  ජුජුට්සු
අැමෙරිකාව         -  බේස් බෝල්
රුසියාව                 -  චෙස්
ඉන්දියාව               -  හොකී
කැනඩාව               -  හිම හොකී

තේරවිලි - Sinhala theravili

තේරවිලි

ගින්නක් නැතුව නගින දුම                                            - මීදුම
කැලයේ නැති ඉන්න                                                    - යකඩ ඉන්න

ඔක්කොගෙම මල්ලි                                                     - කොත්ත මල්ලි
ඔක්කොගෙම අක්කා                                                   - වට්ටක්කා
තනි කකුලෙන් ඉන්න සුද්දා                                         - හත්ත
අහසට දිග රිට                                                             - වැහි බින්දුව
ඔබේ සාක්කුවේ නොතිබිය යුතු දෙයකි                        - හිලක්
අගුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා           - දුම්රිය
දෙයියන්ගේ දුන්න                                                      - දේදුන්න