සාර්ථකව සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්නේ
කෙසේද?
අපේක්ෂකයා රැකියාවටත්, රැකියාව අපේක්ෂකයාටත් ගැළපෙනවාද යන්න සොයා
බැලෙන ක්‍රියාදාමයකි
ඔබ සම්මුඛ පරීක්ෂණයකට යන විට ඔබේ ජීව දත්ත පත්‍රිකාව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය
අත තිබෙනවා. ඔවුන්ට ඔබ සමග කතා කිරීමට අවශ්‍ය වන්නේ ඉන් තීරණය කර ගත නොහැකි දේවල්
ටිකක් පමණි.