Showing posts with label Mobile Phone Tricks. Show all posts
Showing posts with label Mobile Phone Tricks. Show all posts

Wednesday, June 17, 2015

මොබයිල් ෆෝන් සීක්‍රට් කෝඩ්

මොබයිල් ෆෝන් සීක්‍රට් කෝඩ්


ජංගම දුරකථන නිශ්පාදන සමාගම් විසින් ජංගම දුරකථන තුල සගවා අැති විවිධ තාක්ෂණික තොරතුරු ඩිස්ප්ලේ එකේ දර්ශනය කර ගැනීම සදහා විශේෂිත කේත තියෙනවා. දුරකථන වර්ගය අනුව මෙම කේත වෙනස් වෙනවා. පහල තියෙන ටික type කරලම බලන්නකෝ.