Showing posts with label උත්සාහයෙන් සල්ලි හොයමු. Show all posts
Showing posts with label උත්සාහයෙන් සල්ලි හොයමු. Show all posts

Friday, December 11, 2015

ගොවියාගේ අතමිට සරුකරන බුලත් වගාවක් ඔබත් අරඹන්න.

ගොවියාගේ අතමිට සරුකරන බුලත් වගාවක් ඔබත් අරඹන්න.

ප්‍රධානව වගා කරන ප්‍රදේශ

අපනයනය සඳහා කුරුණෑගල ,ගම්පහ සහ කෑගල්ල යන දිස්ත්‍රික්කද තෙත්  සහ අතරමැදි කලාපවල මෙන්ම වියළිකලාපයේද වගාකරන අතර ගෙවතු ආශ්‍රිතව ද වගාකළ හැකි හොඳ ආර්ථික භෝගයකි.