Saturday, November 28, 2015

How to use free internet on airtel

දිනපතා ඉන්ටර්නෙට් නොමිලේ යන්න තවත් ක්‍රමයක්.



ගොඩාක් අය ඉන්ටර්නෙට් නොමිලේ යන්න පුලුවන් ක්‍රමයක් අපෙන් ඉල්ලලා තිබුණා. ඒ නිසා ඔන්න කාටත් වටින නොමිලේ ඉන්ටර්නෙට් යන්න පුලුවන් ක්‍රමය ලෝබ නැතුව අපි ඔයාලට කියලා දෙනවා. මේ වගේ අලුත් වැඩ කෑලි , අලුත් සොෆ්ට්වෙයා  හැමදාම මහ පාර මගින් ඔයාලට අපි ලබා දෙනවා.

බලමු මේක කරන විදිය :
මුලින්ම මෙතනින් ගිහින් වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙලා ගිණුමක් හදා ගන්න. 
·                     ඊට පසු නොමිලේ ඉන්ටර්නෙට් යන  මේ සොෆ්ට්වෙයා එක මෙතනින්ගන්න.
·                     දැන් එකෙ තියන software වලින් Pd Proxys කියන Software එක open කරගන්න.
·                     දන් එහෙනං ඔයල කලින් හද ගත්ත account එකෙ user name and password එක type කරලා ඉන්ටර්නෙට් යන්න. 
වැදගත් කරුණු :
·                     මෙය කල හැක්කේ Airtel සිම්පත් සදහා පමණි. ( අපි අත්හදා බැලුවේ Airtel වලට විතරයි.අනිත් සිම් වලට අත්හදා බලන්න ඔබට පුලුවන් )
·                     එක ඊ මේල් ගිණුමකට ලැබෙන්නේ 100MB පමණි.ඒ නිසා වැඩි ඊමේල් ගණනකින් රෙජිස්ටර් වැඩියෙන් අන්තර්ජාලයට පිවිසිය හැක.


තවත් වටිනා වැදගත් බොහෝදේ සදහා....


No comments:

Post a Comment