Monday, November 30, 2015
Srilanka Government Gazette
Labels:
Srilanka Government Gazette
Srilanka Government Gazette
Source by dailynews.lk
තවත්
වටිනා වැදගත් බොහෝදේ සදහා....
Sunday, November 29, 2015
නොමිලේ Payza Account ඒකක් සදා ගන්නා ආකාරය.
Labels:
Internet bank accounts,
Internet Money
නොමිලේ Payza Account ඒකක් සදා ගන්නා ආකාරය.
අපි අන්තර්ජාලය තුල හොයන මුදල් ලබා ගැනිමට අපිට බහුලව මෙම ගිනුම් භාවිතා කරන්න වෙනවා.
දැනට පවතින අන්තර්ජාල බැංකු ගිනුම් අතරින් බොහෝ දෙනෙකු භාවිතා කරන ගිණුමක්
තමයි මේ Payza කියන්නේ. මෙමගින් මුදල් ලැබීම හා මුදල් ගෙවීම යන දෙකමට හැකියාවක් තියෙනවා.
හරි දැන් අපි බලමු කොහොමද මේ ගිනුම සකස්කර ගන්නේ කියලා..
Saturday, November 28, 2015
Sunday, November 22, 2015
උපන් ලප හෙළි කරන ජීවිතයේ රහස්.
Labels:
Education,
Life,
උපන් ලප හෙළි කරන ජීවිතයේ රහස්
උපන් ලප හෙළි කරන ජීවිතයේ රහස්.
අද මම අරගෙන අවා ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන ලිපියක්. මේක තිබුනේ පත්තරයක. කියවලා බලන්න. හැබැයි මේවා ඔ්නවට වඩා හිතට අරගෙන අනේ මගේ අතන උපන් ලපයක් තියෙනවනේ මෙතන උපන් ලපයක් තියෙනවනේ කියලා දුක් වෙන්න නම් එපා. මොකද තමන්ගේ හිත හයියනම්, අාත්ම විශ්වාසය තියෙනවනම් ඔ්නම සාත්තරයක් වෙනස් කරන්න පුළුවන්.
Peazip තියෙනකල් ලොකු ලොකු File උනත් ලොකු නෑ.
Labels:
Computer tricks
Peazip තියෙනකල් ලොකු ලොකු File උනත් ලොකු නෑ.
ඔන්න ඉතින් මම අදත් තවත් සුපිරිම Software කෑල්ලක් ගෙනාවා. මේකත් ඉතින් Extract මෘදුකාංගයක්ම තමයි. ඒ වගේම මේකෙන් වැඩ කරන්න ලේසියි වගේම
ඉතා ලොකු File එකක් උනත් පොඩි MB ගාණකට Compress කරන්න
මේක නියමයි. එ්කයි මම කිවුවේ ලොකු ලොකු File උනත් දැන් ලොකු නෑ කියලා. ඒ වගේම
ඔය ලොකු ලොකු File කෑලි කෑලි වලට කඩා ගන්නත්
මේකෙන් පුලුවන්.
මදුරු කොයිල් එපා.. පරිගණකයෙන් වැඩක් ගමු.. දුමත් නෑ.. ගදත් නෑ.. ප්‍රශ්නෙකුත් නෑ..
Labels:
Education
දැන් මොකටද මදුරු කොයිල්? පරිගණකයෙන් වැඩක් ගමු.. දුමත් නෑ, ගදත් නෑ, ප්‍රශ්නෙකුත් නෑ.
අද අපේ මාතෘකාව මදුරුවෝ ගැන. මදුරුවේ කිව්වාම ඉතින්
දැන් කස්ටියට මතක් වෙද්දිත් එපා වෙනවනේ. මට අද උදේ මේකට හරියන නියම විසදුමක්
තියෙන ලිපියක් හම්බ වුනා. ඉතින් මම හිතුවා අපේ මහ පාරට හැමදාම එන යන අපේ
යාළුවන්ටත් මේ ගැන කියලා දෙන්න ඔ්නේ කියලා. එ්ක නිසා ඉතාමත් අහිංසකව සතුටු
සිතින් පුංචි උපුටා ගැනීමක් කලා. එ් ලිපිය පහලින් දාලා තියෙනවා..
Need For Speed Run Free download කරගන්න.
Labels:
Free games
Need For Speed Run Free download කරගන්න.
Need for
Speed කිව්වම ඉතින් කවුරුත්
දන්නවනේ. ඔන්න ඉතින් තවත් සුපිරිම Game එකක්
තමයි මහ පාරෙන් අද දෙන්න යන්නේ. Need for Speed Game මාලාවෙ Run කියන Game එක ගැන ඉතින් කව්රුත් අහල අැතිනේ. වැඩි
විස්තර ඕනි නැහැ සුපිරිම කාර් රේස් එකක්
තමයි මේක.
Facebook හැකින් වලින් බේරෙන්න මේ ගැන දැනුවත් වෙන්න.
Labels:
Education,
Facebook Tricks
Facebook හැකින් වලින් බේරෙන්න මේ ගැන දැනුවත් වෙන්න.
මමත් net එකේ එහා මෙහා පීනන කොට තමයි මේ ලිපිය හම්බ වුනේ. ඉතින් මේ ලිපිය ගොඩක්ම වටින එකක් හින්දා අහිංසකව උපුටා ගැනීමක් කලා. මුලින්ම එ් ගැන සමාව ඉල්ලනවා. ඇත්තටම Facebook Hack කරන්න පුලුවන්ද කියන එක ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක්.. ඇත්තටම ඒක කරන්න පුලුවනිද ? පුලුවන් මේ ලෝකෙ බෑ කියලා දෙයක් නැහැනේ.. ඒත් ඒක ඔය කට්ටිය කියන තරම් ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් නම් නෙමේ..
Thursday, November 19, 2015
ඇන්ඩ්‍රොයිඩ් Apps පරිගණකයේ Run කරන්න නියම Software එකක්. Bluestacks නොවේ.
Labels:
Android tricks,
Computer tricks
ඇන්ඩ්‍රොයිඩ් Apps පරිගණකයේ Run කරන්න නියම Software එකක්. Bluestacks නොවේ.
අපේ යාලුවෝ හැමදෙනාම වගේ Android apps පරිගණකයේ Run කරන්න භාවිතා කරන්නේ Bluestacks
කියන Apps Player එකනේ.. ඒකට හේතුව උනේ Bluestacks
වලට සාර්ථක විකල්පයක් තිබුනේ නෑ. ඉතින් පාවිච්චි කරපු අය
දන්නවනේ Bluestacks
වලට Ram එක ගොඩක් Use කරනවා කියලා. ඒ වගේම තමයි මේ Software එක
Install කරන්න නම් අඩුම තරමේ 2GB Ram එකක් වත් තියෙන්න ඔ්නේ.
ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙනුත් Skype, WhatsApp, Viber Calls Record කරමුද?
Labels:
Android tricks
ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙනුත් Skype, WhatsApp, Viber Calls Record කරමුද?
අපේ යාලුවො නිතර නිතර අපෙන් අහන ප්‍රශ්නයකට
උත්තරයක් දෙන්න ඔ්නේ කියලා හිතුනා. ඉතින් මොකක්ද මේ ප්‍රශ්නය. එ් තමයි Skype, WhatsApp, Viber වගේ ඒවයින් අපිට ලැබෙන Calls
record කරගන්නෙ කොහොමද කියන
එක. ඉතින් මේ වැඩේ කරගන්න පුලුවන් App එකක් මම අද දෙනවා. Skype, WhatsApp, Viber වල විතරක් නෙමෙයි තවත් ගොඩක් Calls record කරගන්න මේකෙන්
පුලුවන්.
කැමරාව On කරලා ගණන් ටික පෙන්නන්න. මෙයා ගණන් ටික හදලා දෙයි.
Labels:
Android tricks,
iOS tricks
කැමරාව On කරලා ගණන් ටික පෙන්නන්න. මෙයා ගණන් ටික හදලා
දෙයි.
අපේ ගනන් කාරයන්ට ඉතාමත් වටින app එකක් ඔන්න ගෙනාවා. මේකෙ
නම Photo Math. ගණිත ගැටලු ඉතාමත් ලේසියෙන් විසදාගන්න මේකෙන් පුළුවන්. ගණිත
ගැටලුව තමන්ගෙ ස්මාර්ට් දුරකතනයේ කැමරාව යොදා ගෙන Scan කලාම පිළිතුරු ලැබෙනව විතරක් නෙමෙයි පියවරෙන් පියවර ගැටළුව
විසදගන්න හැටිත් කියල දෙනවා.
ඉංග්‍රීසියෙන් වාක්‍ය හදන්න කට්ට කාපු කාලේ දැන් ඉවරයි. ඔයා සිංහලෙන් හදන්න. මෙයා ඉංග්‍රීසියෙන් හදල දෙයි. ( Grammer Buddy )
Labels:
Android tricks
ඉංග්‍රීසියෙන් වාක්‍ය හදන්න කට්ට කාපු කාලේ දැන් ඉවරයි. ඔයා සිංහලෙන් හදන්න. මෙයා ඉංග්‍රීසියෙන් හදල දෙයි. ( Grammer Buddy )
ඔන්න අපේ Android යාළුවන්ට අද මම ෙදන්න යන්නේ සුපිරිම App එකක් තමයි. අපේ ගොඩක් යාළුවන්ට කඩ්ඩ හරියට බෑනේ. තිත්ත
උනත් ඉතින් ඔ්ක තමයි අැත්ත. ඔන්න ඉතින් සුපිරියට කඩ්ඩ පොලිෂ් කරගන්න වගේම කඩු
ලියන්න සුපිරි ඇන්ඩ්‍රොයිඩ් App එකක් හම්බ උනා.
ඔබේ Android දුරකතනයෙනුත් අධිවේගයෙන් Download කරන්න.
Labels:
Android tricks
ඔබේ Android දුරකතනයෙනුත් අධිවේගයෙන් Download කරන්න.
ඉතින් මේ Post එකනම් ගොඩක්ම වටින්නේ අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවන්ට තමයි. මේ App එක භාවිතා කරලා අපිට පුලුවන් සුපිරිම වේගයකින් ඕනිම File එකක් Download කරගන්න. ඉතින් මේ ගැන වැඩිය විස්තර කියන්න ඕනි වෙන එකක් නෑ කියලා හිතනවා. මේ App එකේ නම Advanced Download Manager (ADM)
Monday, November 9, 2015
තරු සලකුණු වලින් පෙන්නන Password එක මොකක්ද කියල බලා ගමුද?
Labels:
Computer tricks,
Internet Tricks
තරු සලකුණු වලින් පෙන්නන Password එක මොකක්ද කියල බලා ගමුද?
අපි සාමාන්‍යයෙන් FB එකට නැත්නම් Gmail එකට ඔය වගේ මොන Site එකක Account එකකට Log වෙන්න ගියත් ඒකෙදි අපේ Password එක පෙන්නන්නෙ ***** ඔන්න ඔය වගේ තරු සලකුණු වලින් නේ..
ඉතින් මේ තරු සලකුණු වලින් පෙන්නන Password එක මොකක්ද කියල හොයා ගන්න සරල ක්‍රමයක් තියෙනවා..
ගුත්තිල කාව්‍යය - Guththila kavya
Labels:
Education,
බෞද්ධ සාහිත්‍ය කෘති
ජාතක කථා පුවත් පදනම් කොට ගෙන කෝට්ටේ සමයේ
දී ලියැවී ඇති කාව්‍ය කෘති දෙකෙන් දෙ වැන්න ගුත්තිල කාව්‍යයයි. ජාතක පොතේ 235 වැනි කථාව වූ ගුත්තිල ජාතකය මෙයට පාදක වී
තිබේ.
කතුවරයා මෙයට තැබු විශේෂ නාමයක් ගැන ප්‍රකාශ
නො වන බැවින් ජාතක කථා නාමය අනුව මේ කෘතිය ගුත්තිල කාව්‍යය හෙවත් ගුත්තිලය නමින්
ප්‍රකට ව තිබේ.
ධර්ම ප්‍රදීපිකාව - Dharma pradeepikava
Labels:
බෞද්ධ සාහිත්‍ය කෘති
ධර්ම ප්‍රදීපිකාව - Dharma pradeepikava
සිංහල ගද්‍ය සාහිත්‍යයේ
පරිකථා ගණයෙහි ගැනෙන පළමු වැන්න සේ හඳුනා ගත හැකි ව ඇති කෘතිය නම් ‘ධර්ම ප්‍රදීපිකාව‘ යි. ධර්මප‍්‍රදීපිකාව
යනු එක් වස්තු විෂයයක් අරබයා ලියැවුණු ගද්‍ය කාව්‍යයක් නො වේ. පද සහ වාක්‍ය ඛණ්ඩ
විග‍්‍රහ කොට පහදා දීමේ අරමුණෙන් ලියන ලද්දකි. එහෙත් එය සන්න, ගැටපද විවරණ ගණයට අයත් වන්නේ ද නැත. ඒවාට වඩා පුළුල් ලෙසින් අර්ථ
වර්ණනා කෙරෙන බැවිනි. ඒ අනුව ‘සවිස්තර පැහැදිලි කිරීම් සහිත
පවත්’ ය යන අරුතින් ඊට ‘පරිකථා’ යන්න යෙදී තිබේ.
සද්ධර්මාලංකාරය - Saddharmalankaraya - දේවරක්ඛිත ජයබාහු මහා ස්ථවිරයෝ
Labels:
Education,
බෞද්ධ සාහිත්‍ය කෘති
සද්ධර්මාලංකාරය - Saddharmalankaraya
පොළොන්නරු සමයේ
වැඩී වර්ධනය වී දඹදෙණි සමයේ දී වඩාත් ව්‍යාප්ත වූ සිංහල බණ කථා සාහිත්‍යයට ගම්පොළ
සමයේ දී එක් වූ තවත් මහ බණ කථා පොතක් නම් සද්ධර්මාලංකාරය යි. මෙය පාලි බසින්
පැවැති බණ දහම් සිංහලට නැඟීමේ තවත් විශාල ඉදිරි පියවරකි. සද්ධර්මාලංකාරය කථා පුවත්
රැසකින් යුක්ත කථා සංග්‍රහයකි.
සද්ධර්මරත්නාවලිය - Saddharmarathnavaliya - ධර්මසේන
Labels:
Education,
බෞද්ධ සාහිත්‍ය කෘති
සද්ධර්මරත්නාවලිය - Saddharmarathnavaliya
ග්‍රන්ථ අතරින්
සද්ධර්මරත්නාවලිය ඉතා වැදගත් ග්‍රන්ථයකි. සද්ධර්මය නමැති මැණික් ඇමිණූ මාලය’ යන අර්ථය සද්ධර්මරත්නාවලිය යන්නෙන් අර්ථ ගැන්වේ. එය ලියන ලද්දේ
ධර්මසේන නම් යතිවරයෙකු විසිනි. සද්ධර්මරත්නාවලිය රචකයා ධර්මසේන හිමි බව කෘතියේ
මෙසේ සඳහන් වේ.
Daham sarana - දහම් සරණ - විද්‍යාචක‍්‍රවර්ති
Labels:
Education,
බෞද්ධ සාහිත්‍ය කෘති
දහම් සරණ - Daham sarana
සරණ ග‍්‍රන්ථත‍්‍රයේ
දෙවැන්න දහම්සරණ යි. සම්බුද්ධ රත්නයේ මහිම වර්ණනය කරමින් බුත්සරණ ලියැවී තිබිය දී
සද්ධර්ම රත්නයේ අනුසස් වර්ණනය කරනු වස් දහම් සරණ ලිවීම කතුවරයාණන් ගේ අභිප‍්‍රායය
වූ බැව් පැහැදිලි ය. බුත්සරණ කතුවරයා කවුරුන් ද යන්න එහි පැහැදිලිව සඳහන් වුව ද
දහම් සරණ කතුවරයා කවුරුන් දැයි අනාවරණය නො වේ. එහෙත් දහම් සරණ කතුවරයා ද බුත්සරණ
ලියූ විද්‍යාචක‍්‍රවර්තීන්ම බව ඇතැම් උගත්හු අදහස් කරති.
Sunday, November 8, 2015
Buthsarana - බුත්සරණ - විද්‍යාචක‍්‍රවර්ති
Labels:
Education,
බෞද්ධ සාහිත්‍ය කෘති
බුත්සරණ - Buthsarana ( විද්‍යාචක‍්‍රවර්ති )
පැරැණි සිංහල
සාහිත්‍ය කෘති අතුරෙහි එන අගනා ගද්‍ය කාව්‍යයක් ලෙස බුත්සරණ හැදින්විය හැකිය. මේ ග‍්‍රන්ථය
ලියැවුණු කාලය නිශ්චිත ව හඳුනා ගත නො හැකි වුව ද භාෂා විලාසය ආදී වූ කරුණු අනුව
දඹදෙණි යුගයේ දී ලියැවෙන්නට ඇති බැව් පිළිගැනේ.
කාල වකවානුව කෙසේ වෙතත්
කතුවරයාණන් පිළිබඳ පැහැදිලි සටහනක් ග‍්‍රන්ථාවසානයේ දකින්නට පිළිවන. ‘විද්‍යාචක‍්‍රවර්තීන් විසින් කළ අමෘතාවත නම් බුද්ධ චරිතය නිධි’ යන එකී පාඨයෙන් කරුණු කීපයක් ම අනාවරණය වේ.
Subscribe to:
Posts (Atom)