Monday, November 9, 2015

කිසි ගින්නක් නැතුව Skype Calls Record කරමුද ?

කිසි ගින්නක් නැතුව Skype Calls Record කරමුද ?




       ඔන්න අපේ යාලුවන්ට වැදගත් වෙන තවත් අලුත් Post එකක් තමයි අදත් මම දෙන්න හිතුවේ. අපේ යාලුවො හැමෝම වගේ Skype කියන සමාජ ජාලයේ ඉන්නවා.. ඉතින් අපේ කස්ටිය රට ඉන්න යාලුවන්ට එහෙම කතා කරන්න වැඩිපුර භාවිතා කරන්නෙ මෙම Skype කියන සේවාව තමයි..
ඉතින් අද මම කියලා දෙන්න යන්නෙ කොහොමද අපි Skype භාවිතා කරල ගන්න Video Call නැවත බලන්න Record කරගන්නෙ කියලා.. මේ සදහා ඕනි කරන Software එක පහළ Link එකෙන් බා ගන්න..

                                http://www.ifree-recoder.com


ඊටපස්සේ මුලින්ම එ් Software එක ඉන්ස්ටෝල් කරගන්න. ඊලගට video එක save වෙන්න ඔ්න ස්ථානය තෝරලා, skyp call එක අරගෙන Start recording කියන බට්න් එක ක්ලික් කරන්න. වැඩේ හරි....
එහෙනම් මේක දාගෙන Skype Call එකක් අරන් ඒක Record කරගෙන බලන්නකෝ කොහොමද කියලා..



Skype Calls Record Sinhala. Skype Calls Record Sinhala. Skype Calls Record Sinhala. Skype Calls Record Sinhala. Skype Calls Record Sinhala. Skype Calls Record Sinhala. Skype Calls Record Sinhala. Skype Calls Record Sinhala.Skype Calls Record Sinhala. Skype Calls Record Sinhala. Skype Calls Record Sinhala. Skype Calls Record Sinhala. Skype Calls Record Sinhala. Skype Calls Record Sinhala. Skype Calls Record Sinhala. Skype Calls Record Sinhala. 

No comments:

Post a Comment