FACEBOOK LIKES, SHARES, WEB TRAFFIC ගන්න ලේසි ක්‍රමයක්.
අපි හිතමුකෝ ඔයා Facebook
page එකක් හැදුවා කියලා. දැන් ඉතින් ඔ්කට Likes
ගන්න මාර ගේමක්නෙ දෙන්නෙ. Web site එකක් හරි Blog
site එකක් හරි හැදුවත් ඉතින් ඔය ප්‍රශ්නය එනවනේ. එ් කිව්වේ මාර කට්ටක් කනවනෙ web
traffic එක වැඩිකරගන්න.
ඉතින් ඕකට ක්‍රමයක් තියෙනවද
කියල හොයනකොට තමයි මට මේ site එක හම්බුනේ.
ඕවා වැඩිය විශ්වාස කරන්න බැරි නිසා මම මුලදි try එකක් දාලා
බැලුවා. නියමෙටම වැඩ කරනවා. You tube like වගේ තව ගොඩක්
දේවලුත් මේකෙන් ගන්න පුලුවන්. මේකෙදි දෙන තරමට තමයි හම්බ වෙන්නේ. එ් කිව්වේ, මේකෙදි
කරන්න තියෙන්නෙ අනුන්ගෙ post වලට like
කරන එක, අනුන්ගෙ post
share කරන එක වගේ දේවල්. එතකොට අපිට point
හම්බවෙනවා. register උන ගමන් point
100ක් හම්බවෙනවා... point ගාන වැඩිවෙන්න
වැඩිවෙන්න අපිට ඕනි like, traffic එක ඉබේම
වැඩිවෙනවා..
මෙන්න දීලා තියෙනවා Link එක. http://addmefast.com සයිට්
එකට ගිහින් register වෙලා add
site/page කියන එකට ගිහින් link
එක වගේ විස්තර දීලා වැඩේ පටන් ගන්න... ජය වේවා... ඔ්ං
එහෙනම් අපි ගියා...
No comments:
Post a Comment