Wednesday, November 4, 2015

කරදරකාරී FACEBOOK ADS මුළුමනින්ම අයින් කරමු.

කරදරකාරී FACEBOOK ADS මුළුමනින්ම අයින් කරමු.



                  මේ කරදරකාරී අත්දැකීම ඔයාලත් විදලා අැති. එ් වගේම මේ කරදරෙන් මිදෙන්න විදිහක් ඔයාලා හොයනවා කියලත් මම දන්නවා. මොකද මේවා ලෝඩ් වෙනකොට ඩේටාත් වැඩියෙන් යනවා. ඒ මදිවට බ්‍රවුසර් එකත් හිරවෙන්න පුළුවන් පොඩි කම්පියුටර් එකක් නම්..
ඉතින් මේකෙන් බේරෙන්න පුළුවන් විදිහක් මට හම්බුනා. මම ඉතින් මේ ක්‍රමය ලෝබ නැතුව ඔයාලටත් කියලා දෙන්න හිතුවා. හැමෝම වගේ පාවිච්චි කරන්නෙ Google Chrome එහෙම නැත්තම් Mozilla Firefox නෙ. එ්ක නිසා මම ඒ දෙකටම ක්‍රම පහලින් දාල තියෙනවා.
  • ඔයා භාවිතා කරන්නේ Google chrome නම් මේලින්ක් එකෙන් ගිහින් ඒ Extention එක Add කරගන්න. එච්චරයි. ඊට පස්සෙ ඇඩ් එන එකක් නෑ. එන එකක් නෑ නෙමෙයි.එන්නෙම නෑ..........


  • ඔයා භාවිතා කරන්නේ Firefox නම් මේලින්ක් එකෙන් ගිහින් ඒ Addon එක Add කරගන්න.. අැඩ් එන්නේ නෑ.



REMOVE FACEBOOK ADS. REMOVE FACEBOOK ADS. REMOVE FACEBOOK ADS. REMOVE FACEBOOK ADS. REMOVE FACEBOOK ADS. REMOVE FACEBOOK ADS. REMOVE FACEBOOK ADS. REMOVE FACEBOOK ADS. REMOVE FACEBOOK ADS. REMOVE FACEBOOK ADS. REMOVE FACEBOOK ADS. REMOVE FACEBOOK ADS. REMOVE FACEBOOK ADS. REMOVE FACEBOOK ADS. REMOVE FACEBOOK ADS. REMOVE FACEBOOK ADS. REMOVE FACEBOOK ADS. REMOVE FACEBOOK ADS.



No comments:

Post a Comment