Friday, December 11, 2015

උකුලෙන් හෙළිවන කාන්තා රහස්.

උකුලෙන් හෙළිවන කාන්තා රහස්.





            අපි මීට කලින් ලිපියක් පලකලා ඔයාලට මතක අැති 'උපන් ලප හෙළි කරන ජීවිතයේ රහස්' කියලා ලිපි පෙලක්. ඉතින් අදත් මේ සූදානම එ් වගේ දේහ ලක්ෂණ විද්‍යාවට අනුව කාන්තාවගේ උකුල බලා කියන්න පුළුවන් අනාවැකි කිහිපයක් පිළිබඳව කියලා දෙන්නයි. රුවැති යුවතියන්ගේ උකුලේ හැඩය අනුව ඇය ගැන නිවැරදි වැටහීමක් මේ අනුව ඇති කරගන්න පුළුවන්.

ගිලා බැසුනු පැතලි උකුල් තලයක් ඇති යුවතිය අසහනකාරී දිවියක් ගෙවයි. පාපයට බරයි .සැප සම්පත් අඩුය .


උකුළේ රෝම පිහිටීම දරුඵල අඩුය.

මහත් වූ උකුළ රාගාධිකය. පිරිමි රාශියකට වුවද සෙනෙහස පායි. කම් සැප දෙයි .

ගටිය සිහින් ඇති උකුළ පිහිටි ඇය ඉගෙනීමට දක්ෂය. විවාහය ඉක්මන්ය. ඇය පතිනියක ලෙස ජිවත් වෙයි .


උස්වූ ද ,මහත්වු ද උකුළ පිහිටියේ නම් ඇය බොහෝ පරිවාර ස්ත්‍රීන් ඇති ,වැඩි දෙනාගේ ප්‍රසංශා ලබන උසස් නිලධාරියෙකුගේ භාර්යාවක වන්නේය.

නැමුනා වූද ,පැතලි වූ ද ,ගැලක ආකාර ඇත්තා වූ ද ,කෘෂ වූ ද ස්වභාවයෙන් යුතු රෝම වලින් ගහන වූ උකුළ පිහිටි ස්ත්‍රිය වැන්දඹු වන්නීය .


යහපත් වූ මණ්ඩල වලින් යුක්ත වූ උකුලක් හෙබි නම් ඕ තොමෝ අප්‍රමාණ සම්පත් ලබයි . ස්වාමියාට ඉතා උසස් භාර්යාවකි .


මස් අධික වූ ද ,උස්වූ ද උකුල පිහිටියේ නම් ඕ තොමෝ රාගාධිකය. ස්වකීය පුරුෂයාගෙන් තෘප්තිමත්ව තම පුරුෂයාට ඉතා හොඳින් කම් සැප ලබාදෙයි . එහෙත් වම්පස දකුණු පසට වඩා උස්වූයේ නම් ගැහැණු දරුවන් වැඩි සංඛ්‍යාවක් ලබන්නිය . දකුණු පස උස්වූයේ නම් පිරිමි දරුවන් ලබන්නීය .

පැතලි බැවින් යුතු උකුල පිහිටි ඇයගේ උකුල දිගු ලෙස පිහිටියේනම් වඳ ස්ත්‍රියයි .

උස්ව පිරුණු ලෙස උකුල පිහිටියේ නම් කම්සැප හොඳය .

මධ්‍යම ප්‍රමාණයෙන් සමබර ලෙස පිරුණු උකුල ඇය රජසැප ලබයි.

හක්ගෙඩියක පෙනුම ලබන උකුල ඇය යහගුණයෙන් පරිපූර්ණ වෙයි.


හරි එහෙනම් තවත් වටිනා ලිපියක් එක්ක පස්සේ හමු වෙමු... ගිහින් එන්නම්... බායි...බායි......


තවත් වටිනා වැදගත් බොහෝදේ සදහා....


No comments:

Post a Comment