Wednesday, June 24, 2015

වඩේ

වඩේ







අවශ්‍ය ද්‍රව්‍ය



  • පරිප්පු
  • ලුණු
  • මිරිස්
  • ලූනු
  • පාන් පිටි
  • තෙල් සහිත තාච්චියක්

සාදන ක්‍රමය



පරිප්පු පෙගෙන්න දමා පැයක් පමන පෙගෙන්න තියන්න. පෙගුන පසුව හොදින් අඹරා වතුර බේරා ගන්න. එයට ලුණු, මිරිස්, ලූනු, පාන් පිටි සියල්ලම දමා අනන්න. එම මිශ්‍රනය ගුලි හදා එය ගැඹුරු තෙලේ බැද අාහාරයට ගන්න.

No comments:

Post a Comment