මොබයිල් ෆෝන් සීක්‍රට් කෝඩ්
ජංගම දුරකථන නිශ්පාදන සමාගම් විසින් ජංගම දුරකථන තුල
සගවා අැති විවිධ තාක්ෂණික තොරතුරු ඩිස්ප්ලේ එකේ දර්ශනය කර ගැනීම සදහා විශේෂිත
කේත තියෙනවා. දුරකථන වර්ගය අනුව මෙම කේත වෙනස් වෙනවා. පහල තියෙන ටික type කරලම
බලන්නකෝ.
නොකියා දුරකථනවල
*#92702689# - දුරකථනය
භාවිතා කර අැති කාලය, නිෂ්පාදන වර්ෂය, දිනය සහ විකිණූ දිනය වැනි විස්තර ලබා ගත
හැක.
*#0000# - මෘදුකාංග සංස්කරණ අංක, මෘදුකාංග සංස්කරනයේ දිනය සහ දුරකථනයේ මාදිලිය යන
විස්තර ලබා ගත හැක.
*#7780# -
කර්මාන්ත ශාලාවේදී සකසා තිබූ මුල් සැකසුම් වලට දුරකථනය නැවත සකසයි. (සැ.යු..
දිනය, වෙලාව හා අනිකුත් සියලුම සැකසුම් වෙනස් වේ)
0 - ප්‍රදාන තිරයේදී 0 මද වේලාවක් තද කර ගෙන
සිටින විටදී web browser එක open වේ.
*#06# - IMEI අංකය බලා ගත හැක.
සැම්සුන් අැන්ඩ්රොයිඩ් දුරකථනවල
*#*#7780#*#
- කර්මාන්ත ශාලාවේදී සකසා තිබූ
මුල් සැකසුම් වලට දුරකථනය නැවත සකසයි. (සැ.යු.. දිනය, වෙලාව හා අනිකුත් සියලුම
සැකසුම් වෙනස් වේ)
*#*#0*#*#* -
LCD එක පරීක්ෂා කල හැක.
*#*#232331#*#*
- බ්ලූටූත් පරීක්ෂාව කල හැක.
*#*#2663#*#*
- ටච් සක්‍රීන් එකෙහි සංස්කරණය
පරීක්ෂා කළ හැක.
සැම්සුන් දුරකථනවල
#9125# -
මෘදුකාංග සංස්කරණය පෙන්වයි.
*#9998*246#
- ඩීබග් මෙනුව පෙන්වයි.
*#9998*523#
- වයිබ්‍රේෂන් පරික්ෂා කල හැකිය.
#*2562# - දුරකථනය රීස්ටාට් කළ හැක.
LG දුරකථනවල
2945#*# -
දුරකථනවල සීක්‍රට් මෙනු එක ලබා ගත හැක.
*6861# - කර්මාන්ත ශාලාවේදී සකසා තිබූ මුල් සැකසුම් වලට
දුරකථනය නැවත සකසයි. (සැ.යු.. දිනය, වෙලාව හා අනිකුත් සියලුම සැකසුම් වෙනස් වේ)
2945#*# -
මෘදුකාංග සංස්කරණයේ අංකය ලබා ගත හැක.
මොටරෝලා දුරකථනවල
#02#* හෝ *#**837#
- මෘදුකාංග සංස්කරණය දැන ගත හැකිය.
**0102# හෝ *#**367628# - කර්මාන්ත
ශාලාවේදී සකසා තිබූ මුල් සැකසුම් වලට දුරකථනය නැවත සකසයි. (සැ.යු.. දිනය, වෙලාව
හා අනිකුත් සියලුම සැකසුම් වෙනස් වේ)
අැල්කටෙල් දුරකථනවල
*#4837*# හෝ *#837#
- මෘදුකාංග සංස්කරණ අංක,
මෘදුකාංග සංස්කරනයේ දිනය යනාදිය දැන ගත
හැක.
###847# හෝ *#73738#
- කර්මාන්ත ශාලාවේදී සකසා තිබූ
මුල් සැකසුම් වලට දුරකථනය නැවත සකසයි. (සැ.යු.. දිනය, වෙලාව හා අනිකුත් සියලුම
සැකසුම් වෙනස් වේ)
No comments:
Post a Comment