මොබයිල් ෆෝන් සීක්‍රට් කෝඩ්

නොකියා දුරකථනවල
![]() |
*#92702689# - දුරකථනය
භාවිතා කර අැති කාලය, නිෂ්පාදන වර්ෂය, දිනය සහ විකිණූ දිනය වැනි විස්තර ලබා ගත
හැක.
*#0000# - මෘදුකාංග සංස්කරණ අංක, මෘදුකාංග සංස්කරනයේ දිනය සහ දුරකථනයේ මාදිලිය යන
විස්තර ලබා ගත හැක.
*#7780# -
කර්මාන්ත ශාලාවේදී සකසා තිබූ මුල් සැකසුම් වලට දුරකථනය නැවත සකසයි. (සැ.යු..
දිනය, වෙලාව හා අනිකුත් සියලුම සැකසුම් වෙනස් වේ)
0 - ප්‍රදාන තිරයේදී 0 මද වේලාවක් තද කර ගෙන
සිටින විටදී web browser එක open වේ.
*#06# - IMEI අංකය බලා ගත හැක.
සැම්සුන් අැන්ඩ්රොයිඩ් දුරකථනවල

*#*#0*#*#* -
LCD එක පරීක්ෂා කල හැක.
*#*#232331#*#*
- බ්ලූටූත් පරීක්ෂාව කල හැක.
*#*#2663#*#*
- ටච් සක්‍රීන් එකෙහි සංස්කරණය
පරීක්ෂා කළ හැක.
සැම්සුන් දුරකථනවල
#9125# -
මෘදුකාංග සංස්කරණය පෙන්වයි.
*#9998*246#
- ඩීබග් මෙනුව පෙන්වයි.
*#9998*523#
- වයිබ්‍රේෂන් පරික්ෂා කල හැකිය.
#*2562# - දුරකථනය රීස්ටාට් කළ හැක.
LG දුරකථනවල
2945#*# -
දුරකථනවල සීක්‍රට් මෙනු එක ලබා ගත හැක.
*6861# - කර්මාන්ත ශාලාවේදී සකසා තිබූ මුල් සැකසුම් වලට
දුරකථනය නැවත සකසයි. (සැ.යු.. දිනය, වෙලාව හා අනිකුත් සියලුම සැකසුම් වෙනස් වේ)
2945#*# -
මෘදුකාංග සංස්කරණයේ අංකය ලබා ගත හැක.
මොටරෝලා දුරකථනවල
#02#* හෝ *#**837#
- මෘදුකාංග සංස්කරණය දැන ගත හැකිය.

අැල්කටෙල් දුරකථනවල
*#4837*# හෝ *#837#
- මෘදුකාංග සංස්කරණ අංක,
මෘදුකාංග සංස්කරනයේ දිනය යනාදිය දැන ගත
හැක.
###847# හෝ *#73738#
- කර්මාන්ත ශාලාවේදී සකසා තිබූ
මුල් සැකසුම් වලට දුරකථනය නැවත සකසයි. (සැ.යු.. දිනය, වෙලාව හා අනිකුත් සියලුම
සැකසුම් වෙනස් වේ)
No comments:
Post a Comment