Monday, November 30, 2015
Srilanka Government Gazette
Labels:
Srilanka Government Gazette
Srilanka Government Gazette
Source by dailynews.lk
තවත්
වටිනා වැදගත් බොහෝදේ සදහා....
Sunday, November 29, 2015
නොමිලේ Payza Account ඒකක් සදා ගන්නා ආකාරය.
Labels:
Internet bank accounts,
Internet Money
නොමිලේ Payza Account ඒකක් සදා ගන්නා ආකාරය.

අපි අන්තර්ජාලය තුල හොයන මුදල් ලබා ගැනිමට අපිට බහුලව මෙම ගිනුම් භාවිතා කරන්න වෙනවා.
දැනට පවතින අන්තර්ජාල බැංකු ගිනුම් අතරින් බොහෝ දෙනෙකු භාවිතා කරන ගිණුමක්
තමයි මේ Payza කියන්නේ. මෙමගින් මුදල් ලැබීම හා මුදල් ගෙවීම යන දෙකමට හැකියාවක් තියෙනවා.
හරි දැන් අපි බලමු කොහොමද මේ ගිනුම සකස්කර ගන්නේ කියලා..
Saturday, November 28, 2015
Sunday, November 22, 2015
උපන් ලප හෙළි කරන ජීවිතයේ රහස්.
Labels:
Education,
Life,
උපන් ලප හෙළි කරන ජීවිතයේ රහස්
උපන් ලප හෙළි කරන ජීවිතයේ රහස්.
අද මම අරගෙන අවා ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන ලිපියක්. මේක තිබුනේ පත්තරයක. කියවලා බලන්න. හැබැයි මේවා ඔ්නවට වඩා හිතට අරගෙන අනේ මගේ අතන උපන් ලපයක් තියෙනවනේ මෙතන උපන් ලපයක් තියෙනවනේ කියලා දුක් වෙන්න නම් එපා. මොකද තමන්ගේ හිත හයියනම්, අාත්ම විශ්වාසය තියෙනවනම් ඔ්නම සාත්තරයක් වෙනස් කරන්න පුළුවන්.
Peazip තියෙනකල් ලොකු ලොකු File උනත් ලොකු නෑ.
Labels:
Computer tricks
Peazip තියෙනකල් ලොකු ලොකු File උනත් ලොකු නෑ.
ඔන්න ඉතින් මම අදත් තවත් සුපිරිම Software කෑල්ලක් ගෙනාවා. මේකත් ඉතින් Extract මෘදුකාංගයක්ම තමයි. ඒ වගේම මේකෙන් වැඩ කරන්න ලේසියි වගේම
ඉතා ලොකු File එකක් උනත් පොඩි MB ගාණකට Compress කරන්න
මේක නියමයි. එ්කයි මම කිවුවේ ලොකු ලොකු File උනත් දැන් ලොකු නෑ කියලා. ඒ වගේම
ඔය ලොකු ලොකු File කෑලි කෑලි වලට කඩා ගන්නත්
මේකෙන් පුලුවන්.
මදුරු කොයිල් එපා.. පරිගණකයෙන් වැඩක් ගමු.. දුමත් නෑ.. ගදත් නෑ.. ප්‍රශ්නෙකුත් නෑ..
Labels:
Education
දැන් මොකටද මදුරු කොයිල්? පරිගණකයෙන් වැඩක් ගමු.. දුමත් නෑ, ගදත් නෑ, ප්‍රශ්නෙකුත් නෑ.
අද අපේ මාතෘකාව මදුරුවෝ ගැන. මදුරුවේ කිව්වාම ඉතින්
දැන් කස්ටියට මතක් වෙද්දිත් එපා වෙනවනේ. මට අද උදේ මේකට හරියන නියම විසදුමක්
තියෙන ලිපියක් හම්බ වුනා. ඉතින් මම හිතුවා අපේ මහ පාරට හැමදාම එන යන අපේ
යාළුවන්ටත් මේ ගැන කියලා දෙන්න ඔ්නේ කියලා. එ්ක නිසා ඉතාමත් අහිංසකව සතුටු
සිතින් පුංචි උපුටා ගැනීමක් කලා. එ් ලිපිය පහලින් දාලා තියෙනවා..
Subscribe to:
Posts (Atom)






