Sunday, May 31, 2015
ලොව උසම කදු 20
Labels:
ලොව උසම කදු 20
ලොව උසම කදු 20
නම පිහිටීම උස
එවරස්ට් ඉන්දියාව මී: 8848
කේ 2 පකිස්ථානය මී: 8611
කන්චන්ජුන්ගා නේපාලය-ඉන්දියාව මී: 8598
ලොට් සී 1 නේපාලය-ටිබැටය මී: 8511
මකාලු 1 නේපාලය-ටිබැටය මී: 8480
ලොට් සී 2 නේපාලය-ටිබැටය මී: 8400
ධවලගිරි නේපාලය මී: 8172
ලොව දිගම ගංගා 10
Labels:
ලොව දිගම ගංගා 10
ලොව දිගම ගංගා 10
නම පිහිටීම දිග
නයිල් ඊජිප්තුව-සුඩානය කි.මී 6,671
අැමසන් බ්‍රසීලය කි.මී 6,437
යැංසිකි චීනය කි.මී
6,379
මිසුරි-මිසිසිපි එක්සත් ජනපදය කි.මී 5,970
ඔබ්-ඉර්ටුෂ් සෝවියට් දේශය කි.මී 5,410
හොවැංහෝ චීනය කි.මී
4,672
කොංගෝ සයිරේ-කොංගෝව කි.මී 4,667
අාමූර් සෝවියට් දේශය කි.මී 5,700
ලීනා සෝවියට් දේශය කි.මී 4,400
මැකෙන්සි කැනඩාව කි.මී 4,240
තෝමස් අල්වා එඩිසන් ( Thomas alva edison )
Labels:
Education,
ලෝකයේ ශ්‍රේෂ්ඨ මිනිසුන්
තෝමස් අල්වා එඩිසන් ( Thomas alva edison )

ඔවුන් දෙවෙනි වරට පදිංචි වූ පෝටි හියුරන් නුවර
දුම්රියවල පුවත් පත්, රට කජු හා අලුත් මල්
විකිණීම කළ එඩිසන් තමන් ඉපැයූ මුදල් මහත් අරපිරිමැස්මෙන් හා ප්‍රයෝජනවත් ලෙස
වියදම් කළේය. ඔහු එම මුදල් වියදම් කර අලුත් පොත් පත්, සගරා, රසායන ද්‍රව්‍ය දාහක
(burners), පරීක්ෂණ නළ,
අැලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල් ( Alexander graham bell )
Labels:
ලෝකයේ ශ්‍රේෂ්ඨ මිනිසුන්
අැලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල් ( Alexander graham bell ) (ක්‍රි.ව 1847-1922)

මිනිස් ශබ්දය කනට අැසෙන මානයෙන් අෑතට යැවිය හැකිද
ජන කවි
Labels:
ජන කවි
ජන කවි
ජන කවි යනු මොනවාද?
![]() |
විවිධ
වර්ගයේ ජන කවි අැත. උදාහරණ වශයෙන් පැල් කවි, ගොයම් කවි, නෙළුම් කවි, කරත්ත කවි,
පතල් කවි, පාරු කවි, කුරහන් කවි හා කමත් කවි යනාදිය සදහන් කල හැකිය.
ග්‍රී ලංකාවේ ගංගා
Labels:
ග්‍රී ලංකාවේ ගංගා
ග්‍රී ලංකාවේ ගංගා
නම අාරම්භය අවසානය දිග
මහවැලි ගග සමනළ කන්ද ත්‍රීකුණාමලය සැ: 208
මල්වතු ඔය දඹුළු අඩවිය මන්නාරම සැ: 102
කැළණි ගග සමනළ කන්ද කොළඹ සැ: 90
යාන් ඔය සීගිරි කන්ද පුල්මුඩේ සැ: 94
කලා ඔය බුධරගොල්ල පුත්තලම සැ: 97
වළවේ ගග සමනළ කන්ද අම්බලන්ගොඩ සැ: 83
ශ්‍රී ලංකාවේ අාදි වාසීන්
Labels:
ශ්‍රී ලංකාවේ අාදි වාසීන්
ශ්‍රී ලංකාවේ අාදි වාසීන්
![]() |
වර්ථමානය
වන විට වැඩි වශයෙන්ම පිලිගැනීමට ලක් වී අැති මතයක් වනුයේ විජය කුමාරයා ලංකාවට
පැමිණ, එවකට යක්ෂ ගෝත්‍රයේ නායිකාවක්ව සිටි කුවේණිය සමග විවාහ වීමෙන් පසු ,
ඔවුනට ඉපදුණු දරු දෙදෙනාගේ (ජීවහත්ත සහ දිසාලා) පරපුරෙන් වැදි පරපුර අාරම්භවූ
බවයි. වැද්දන් පහසුවෙන් හදුනාගත හැකි මූලික ලක්ෂණ කිහිපයකින් යුක්තය.
Friday, May 8, 2015
හැදින්වීම
Labels:
Home
බ්ලොග් අඩවිය හදුන්වා දීම.
තාක්ෂණයත් සමග දිනෙන් දින දියුණුවන නූතන ලෝකයේ සෑම අංශයකම පාහේ බහුලව භාවිතා වන විෂය ක්ෂේත්‍රයක් ලෙස තොරතුරු තාක්ෂණය හදුනා ගත හැකිය. එහිදී අන්තර්ජාල බ්ලොග් අඩවියකට හිමිවන්නේ ඉතාමත් වැදගත් ස්ථානයකි.
එබැවින් මාගේ ප්‍රථම නිර්මාණය ලෙස "මහ පාර" අන්තර්ජාල බ්ලොග් අඩවිය පළමුවෙන්ම මම ඔබට හදුන්වා දෙන්නෙමි.
දැනුම, විනෝදය, රසාස්වාදය, සමාජය යනාදී විවිද වූ සංකල්පයන්ගෙන් සැදුම් ලද මාගේ "මහ පාර" ඔස්සේ ගමන් කිරීමෙන් ඔබට යමක් ලබාගත හැකියැයි මා විශ්වාස කරමි.
ඉතින් මාගේ මෙම පුන්චි සටහනට පුන්චි තිතක් තබමි.
Subscribe to:
Posts (Atom)