Sunday, October 28, 2018

ඇති වෙනකම් සල්ලි හොයන ලේසි ක්‍රමය මෙන්න


ඇති වෙනකම් සල්ලි හොයන ලේසි ක්‍රමය මෙන්න




මුලින්ම කියන්න ඔ්නේ මේ ලිපිය මුල ඉදලා ඉවර වෙනකල්ම කියවන්න. තැනින් තැන පැන පැන නම් කියවලා වැඩක් නෑ.

හරි අපි දැන් වැඩේ පටන් ගමු.

1998දී ඇමෙරිකාවේ පටන් ගත්ත මේ Ebates ආයතනයේ අරමුණ තමා මිනිස්සුන්ව Online Shopping වලට හුරුකරවන එක. මෙයාලා කරන්නෙ අපි shopping කරද්දී අපිට discount එකක් දෙන එක. හැබැයි discount එක දෙන්නෙ ආපසු ගෙවීමක් විදිහට. දැන් හිතෙනවා ඇති මුන්ට පිස්සුද මෙහෙම සල්ලි දෙන්න කියලා. හැබැයි මෙයාල ලොකු ලාබයක් ලබන ගමන් තමා මේක කරන්නේ.

    අපි මේකෙ Register වෙලා Ebates එක හරහා eBay හරි වෙන මොකක් හරි site එකකින් හරි මිලදී ගැනීමක් කරොත් තමා අපිට ගෙවන්නේ. එයාලගෙ ලින්ක් එකෙන් ගියහම අදාල site එකෙන් එයාලට අපිව එව්වට commission එකක් දෙනවා. හිතන්නකෝ බ්‍රෝකර් කෙනෙක් වහනයක් විකුණලා දුන්නහම කීයක් හරි ගන්නවා කියල. අන්න ඒකම තමා මෙතනත් වෙන්නේ. ඉතින් Ebates එකෙන් කරන්නේ එයාලගේ ලාබෙ වැඩි කරගන්න ඕනේ හින්ද අපි එයාල හරහා ගිහින් බඩු ගන්නවට එයාල අපිට භාණ්ඩෙ වටිනාකමින් සියයට ගානක් ගෙවනවා. ගෙවන ප්‍රමාණ site එකෙන් site එකට වෙනස් වෙනවා. මේකෙන් අපිටත් ලාබයි එයාලටත් ලාබයි . අපිට මේක අමතර වාසියක්. මොකද ඉතින් කීයක් හරි අපහු හම්බෙනවනෙ.

පි මොනවද කරන්න ඕන?


  • පළමු ක්‍රමය තමයි Ebates හරහා eBay වගේ Online Shopping සයිට් වලින් බඩු ගන්න එක.


භාන්ඩේ වටිනාකමේ හැටියට ඔයාලට බෝනස් ලැබෙනවා.

  • අනිත් එක ඒ කියන්නේ මේක තමයි වැදගත්ම එක. ඔයාලට පුළුවන් මේ සයිට් එක යාළුවෝ හදුන්වා දීලා සල්ලි හොයන එක.

එක් Referral කෙනෙකුට $25 ගෙවනවා. Register වෙන කෙනාටත් $10 ගෙවනවා. තුන්දෙනෙක් Register උනහම $75යි.

( හැබැයි Register උන ගමන්මුල් ම්බෙන්නේ නෑ. ඒකට Qualified වෙන්න ඔ්නේ. කොහොමද Qualified වෙන්නේ. අයියෝ ඒක හරිම ලේසි දෙයක්. ඔයාට කරන්න තියෙන්නේ Total=$25ක මාස 3ක් තුලත Ebates හරහා බඩු න්න එක විතරයි. එක පාරම $25ක Buy කරන්න ඕන නෑ.මාස තුනක් ඇතුලත 4$ 5$ වගේ පොඩි බඩු ටිකක් ගන්න. Total=$25ක් වෙන්නයි ඔ්නේ)

Ebates site එකේ Register වෙන ආකාරය.


මේ link එකෙන් Register වෙන අයට $10 Free ලැබෙනවා. නැත්නම් Direct Site එකෙන් Register වෙන්න. හැබැයි $10 Free ලැබෙන්නේ නෑ.

ඉස්සෙල්ලෙම මේ පහත link එක මත Click කරන්න.


Join Now Click කරන්න.

දැන් ඔයාලා ebay account එක හදද්දි දීපු Email එක දෙන්න ඊට පස්සෙ ඔයාල කැමති passowrd එකක් දීල register වෙන්න.

දැන් වැඩේ හරි. දැන් තියෙන්නේ Ebates account එකට log වෙලා ඒ හරහා බඩු ගන්න එකයි. ඔයාලා Buy කරන items Ebates එක හරහා කෙලින්ම Ebay අලි එක්ස්ප්‍රස් වගේ සයිට් වලින් ශොපින් කරොත් ඔයාලට මුකුත් හම්බෙන්නේ නෑ. අදින් පස්සේ ගන්න හැම දෙයක්ම මෙක හරහා ගන්න.

මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවනම් පහලින් Comment එකක් දාන්න..........